(ඩබ්. ඒ. පියතිලක)
මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ බළ ඇණිවලට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පුලස්තිපුර පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ නිවසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් සංවේගය ප්‍රකාශ කළේය.
එහිදි ජනාධිපතිවරයා දෙමාපියන් සමඟ මියගිය කපිතාන් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ අවමංග්‍ය කටයුතු සිදු කරන ආකාරය පිළිබද විමසීය.
තම පුතාගේ දේහය හැකි ඉක්මණට එම රටෙන් තමන් වෙත ලබා දීමට කටයුතු සිදුකර දෙන ලෙස එම මව්පිය දෙපළ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති මාලි රාජ්‍යයේ දී මියගිය රණවිරුවන්ගේ පවුලේ අය හමු වෙයි