(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට මුල්වී ක්‍රියාකළ අරගලකරුවන් සහ එහි දේපළ සොරාගත් සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ලේකම් කාර්යාලයට පැන්න සියලු දෙනා අත්අඩංගුවට
fairoos Sunday, 13 November 2022 07:46 PM
එතකොට ඒකේ ඉඳගෙන රටම හොරාකාපු නන්දසේනව අල්ලගන්න බැරිවුණාද?
මැක්ස්Monday, 14 November 2022 09:29 AM
අම්මප ෆය්රූස් ගොය්යෝ තමුන් වගේ තව 10-15ක් සජබෙට කඩේ ගියාම ඇති. සජිත් ප්‍රේමදාස, නැත්තන් චමින්ද විජේසිරි, නලින් බණ්ඩාර (මරික්කාර, මුජිබර් රහුමාන් වගේ අය සහ ඔබ එක වල්ලේ පොල් නිසා මෙහි අමුතුවෙන් සදහන් කරන්න දෙයක් නැහැ) සජබෙට කරන හානියට වඩා වැඩියි ෆය්රුස් කරන හානිය. ගෙදර ඉදල රාජකාරි කළ මිනිහ ජනාධිපති මන්දිරේට යවල, එතනින් සියලු පහසුකම් සහිත රජයේ නිල නිවසකට ඒ මනුස්සයව යවන්න තරම් විචක්චන උණු තමුන් වගේ කල්ලියක් ඉතින් රටකට සම්පතක්ම තමයි.
Perera Monday, 14 November 2022 04:00 AM
මම දැකපු විදිහට 46 කට වඩා සෙනගක් එතැන හිටියා. ජනතා මර්ධනයේ තව එක් නිදසුනක්...
Shammi Monday, 14 November 2022 08:37 AM
දැනුත් ඕකෙ ඉන්නව සමනල් හොර දෙටුවෙක්, ගියොත් අල්ලගත හැකි බොටුවෙන්ම.
sharm warn Monday, 14 November 2022 01:00 PM
මගේ අම්මේ... 46 දෙනෙක් ද ඇවිල්ලා තියෙන්නේ අරගලයට? මරු වැඩේ අප්පා. හැබැයි 46 දෙනෙකුට මෙච්චර හරියක් කරන්න පුළුවන් වුණා නම්... 100ක් එකතු වුණොත් මේ හොර දෙටුවෝ සේරම කුදලාගෙන ගිහින් හිරේ දාන්න වුණත් පුළුවන් වෙයි... නේද?
Bamunuarachchi Monday, 14 November 2022 04:51 PM
එළියට දානකොට ඉලඇට අඩුකරන්න....