(ශාන්ත රත්නායක)
ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය.
රඹුක්කන නගරයේ පැවති ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා සිිහිකර ඔවුන් මෙසේ සිදුකලහ..
එහිදී ඔවුහු මිනීපෙට්ටිය ගිනිතබා විරෝධය පළ කළේය.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මීනී පෙට්ටියක් පුළුස්සයි
SL Tuesday, 26 April 2022 02:24 PM
මම නම් කියන්නේ ජෙප්පන්ට දෙන්න තියෙන්නේ රට එදත් කලේ ගොන් වැඩ අදත් කරන්නේ ගොන් වැඩ
Balasuriya Wednesday, 27 April 2022 05:45 AM
මෙහි තරුණ තරුණියෝ වෙනුවට ආත්මාර්තකාමී දේශපාලකයින් විසින් නොමග යවනු ලබූ තරුණ තරුණියෝ ලෙස මාතෘකාව වෙනස් කරන්න.
BamunuarachchiWednesday, 27 April 2022 01:03 PM
තරුණ තරුණියන් වෙනුවෙන් නොවෙයි., රට හදන්නේ සියලුම ජනතාව වෙනුවෙන්... තරුණ තරුණියන් තාම කන්නේ බොන්නේ දෙමව්පියන්ගේ වියදමින්... තරුණ තරුණියන් වෙනුවෙන් රට හදන්න ගිහිල්ලා කෙලවා ගත්තු විදිහ අපි 1971-1989 දැක්කා. ගෙදරින් අම්මාදෙන බත්පැකට් එක අරගෙන ඇවිත් තරුණයින් මේ කඹුරන්නේ කාව බලයට ගෙනෙන්නද? නරක කුලීවැඩක් හරි කරලා ගෙදරට ගාණක් ගෙනියන එක...
Bamunuarachchi Wednesday, 27 April 2022 12:56 PM
ජේවීපී ලොක්කෙක්ද?