(අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
අරවින්ද මොනරවිල Monday, 23 September 2024 12:32 PM
නව ජනාධිපතිවරයාට ධෛර්යක්, ශක්තියක් වන විදිහට ක්‍රියා කරන්න, ඔහුට නිවැරැදිව තීන්දු තීරණ ගැනීමට සහාය වෙන්න. ඉතිහාසයේ ඔබේ නම රන් අකුරින් ලියැවීමට හැකිවන තම රාජකාරිය කරන්න.... ධෛර්යය, ශක්තිය ලැබේවායි පතමි...
Kumasaru Monday, 23 September 2024 12:49 PM
සුබ පැතුම්... රටට වැඩක් කරන්න
J A D A Perera Monday, 23 September 2024 01:26 PM
සුබපැතුම් දයාබර කුමාරනායක මහතාට...
saparamadu Monday, 23 September 2024 01:34 PM
අනුර ජනාධිපතිතුමනි, හිටපු ජනාධිපති රනිල්ගේ 90 කට වැඩි උපදේශකයන්ගේ සේවාව අවසන් කර ඔවුන්ට දී තිබූ වාහන නැවත ලබාගන්න කටයුතු කරන්න. මොකද මාස කීපයකට පෙර ජනාධිපති කාර්යාලයේ වාහන 600 ගාණක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුණා.
බකල ජයා Monday, 23 September 2024 01:41 PM
මම අහලා තියෙනවා මොහු ගැන, මොහු ඉංගිරිසියෙන් ලියලා තියෙන ලිපි බැරි මරගාතේ කියවන්න උත්සාහ කරලා තියෙනවා. දූෂණ විරෝධී කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. ලේසි වෙන්නේ නම් නෑ, හැබැයි කස්ටම් එක හදාගත්තොත් ගොඩම තමයි...
මැක්ස් Monday, 23 September 2024 03:14 PM
ජනපතිගේම විශ්ව විද්‍යාල සගයෙක්. සුබ පැතුම්!
karolis Monday, 23 September 2024 04:53 PM
ඇඳුනුම්කන් වලට වැදගත් තැන් දීලා පරිප්පු කාපු අය කලිනුත් දැක්කා අපි..
බණ්ඩා Monday, 23 September 2024 05:37 PM
මෙය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරකි. මේ පරිපාලනය පිළිබඳව මට ඇත්තේ ඉතාම කණස්සල්ලකි. අනාගතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි. යන්නේ ගෝටා ගිය පාරේමය. නවතිනු ඇත්තේ ද ඒ තැනමයි. ඡන්දය දුන්, නොදුන් හැමෝටම දෙයියන්ගේම පිහිටයි. රනිල් ඒ බව හොඳින්ම දැනගෙන ගෙදර ගියේය. රටේ දූෂණ, භීෂණ වලට අපි විරුද්ධ නමුත්, කරන්න බැරි දේවල් නිසා අනිත් ඔවුන්මෙන් පරිප්පු කන්න අපේ කැමැත්තක් නැත...
ජයනාත්Monday, 23 September 2024 09:25 PM
පරිපාලන සේවයේ හෙංචයියන් හැසිරෙන හැටි පේනව නේද . මෙයා වංචා දූෂණ වලට වැට බඳින කෙනෙක් . වැඩේට සුදුසු යි. දූෂිත නිලධාරීන් ට බඩු ලැබෙයි.
SaparamaduTuesday, 24 September 2024 02:02 AM
ඔයා මේ තනතුරට එන්න බලාගෙන හිටපු පරිපාලන සේවයේ කෙනෙක් නේද? රජයේ ඉහළ තනතුරු පරිපාලන සේවයට ලියලා දීලා නැති බව මතක තියාගන්න. පරිපාලන සේවයේ සමහර ගොබ්බයෝ හිතාගෙන ඉන්නේ එයාලා තමයි වැඩ්ඩෝ කියලා. වෙනත් සමාන්තර සේවා වල පරිපාලන සේවයට දක්ෂයෝ ඉන්නවා.
රෝසි කරුණාතිලක Monday, 23 September 2024 09:18 PM
අපේ ජීවිතය ඔය ඉන්නෙ රැක දෙන්න .
R W Dharmawardhana Monday, 23 September 2024 10:14 PM
රජයට ලැබීමට නියමිත බදු මුදල් දුෂිත නිලධාරීන් විසින් වංචා කරන බව ප්‍රසිද්ධ රහසකි. කරුනාකර එම වංචාවන් වැලැක්වීමට කටයුතු කරන්න