IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘‘ජනපති වෙන්න ආරාධනා කළොත් බෑ කියන්නේ නෑ‘‘

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ආරාධනයක් කළ හොත් එය භාරගන්නා බවත් ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

සෙසු පක්ෂවලට ද තමන් පිළිබඳව යම් විශ්වාසයක් ඇතිවී ආරාධනා කළහොත් බෑ කියා සැගවෙන්නේ නැති බවත් ඒ වගකීම භාරගැනීමට සූදානම් බවත් රොෂාන් රණසිංහ මහතා වැඩි දුරටත් කීය.

මහනුවර මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වෙත පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

 



අදහස් (15)

‘‘ජනපති වෙන්න ආරාධනා කළොත් බෑ කියන්නේ නෑ‘‘

Sachith Saturday, 16 December 2023 08:06 AM

මේ ඉන්නේ නියම කට්ටිය...!

:       0       0

Saththaya Saturday, 16 December 2023 08:33 AM

මොංගල් ලෙඩේ බෝවෙනවා කියලා දැන්නේ දන්නේ....!

:       0       0

Kamal Saturday, 16 December 2023 09:05 AM

අනේ එච්චරයි අඩු...එන්න කොහොම හරි... මේ නිකමට අහන්නේ ඔහේ හිතන් ඉන්නේ පොලොන්නරුවේ ඉන්නවා කියලා හිතුවට මුළු රටේම ඉන්නවා කියලද?

:       0       0

Bunny Preena Saturday, 16 December 2023 09:22 AM

මටත් ආසයි උත්සාහයක් දීලා බලන්න...!

:       0       0

චතුරි Saturday, 16 December 2023 09:28 AM

ඔයාව ජනාධිපති කරන්නේ මෝඩ රැල නෙමේ. ජනතාවයි.., ජනතාවගේ අතේ.... හැන්ද තියෙන්නේ අයියත් එකයි. මල්ලිත් එකයි... කට්ටියගේ වැරදි වහගෙන. නැවත ජනතාව ගොනාට අන්දන්න වෙන්න ඇති අවුරුදු ගානක් හොරා කෑවේ. එක අවුරුද්දක් නෙමේ... ක්‍රිකට් වගේ නෙමේ රටක් පාලනය කරනවා කියන්නේ අඩුම ගානේ... ඒ ක්‍රිඩාව හරි කෙරුවාද? ඒකත් විකුණන් කෑවා. පාවා දුන්නා. කප්පම් ගත්තා. හැම ඇමතීමක්ම කෙරුවේ එකමදේ... දැන් ඒකත් තහනම්. මොවුන්ව ජනාධිපති නෙමෙයි, කරන්න ඕනේ දඬුකදේ ගහන්න ඕනෑ...

:       1       0

dasun priyantha Saturday, 16 December 2023 10:01 AM

යකෝ ගෙම්බෙක් ගිය උඩ .ලබන පාර ජනාධිපති නෙමෙයි පයින් ගහලා එලවන්නේ

:       0       0

නිමල් Saturday, 16 December 2023 11:05 AM

ජනාධිපති තනතුර බාල්දු වුන තරමක්!

:       0       0

Buddika Saturday, 16 December 2023 11:07 AM

අයියෝ රොශාන්, බැරි වැඩ නොකරන් අබරෝ

:       0       0

nanda Saturday, 16 December 2023 11:31 AM

මේ වගේ පිස්සන්ට රටක් කරන්න පුලුවනිද

:       0       0

ජයදේව Saturday, 16 December 2023 11:37 AM

ක්‍රිකට් නාටකය නටනකොට ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න බව අපි දැනගත්තා. මෙයා දිනුවොත් ඉතින් ආණ්ඩුවක් හදන්න සහාය දෙන්නේ පොහොට්ටුවේ යූඑන්පී එකේ ඉන්න පරණ හොරු ටිකම තමා. වංචා දූෂණ නවත්තනවා කියලා ඇවිත් ආයෙත් පාරක් මිනිස්සුන්ව රවට්ටන්නයි ඔය හදන්නේ.

:       0       0

Lalla Saturday, 16 December 2023 05:20 PM

රටේ ජනපතිකම කොතරම් හෑල්ලුවට ලක් වෙලාද? මේක පටන්ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂගෙන්...

:       0       0

Prabha Saturday, 16 December 2023 06:57 PM

ඔව් ඉතින් ඒ ගමන්ම හිටපු ප්‍රබලයෙකුත් ජනාධිපති වෙච්චි එකේ උත්සාහයක් දාලා බලන්න. බැරිවෙන එකකුත් නෑ...

:       0       0

Nihal Saturday, 16 December 2023 10:48 PM

ස්ථිර වශයෙන්ම පරදිනවා.. දැන් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ..!

:       0       0

Perera Saturday, 16 December 2023 11:19 PM

මේකත් රාජපක්ෂලාගේ ජනතාව රවට්ටන ලොකු ප්ලෑන් එකක් වගේ... මෙයාවත් විශ්වාස කරන්න බෑ.

:       0       0

Bamunuarachchi Sunday, 17 December 2023 12:13 AM

ගොනාට ඇන්දුවේ ගෙදර උන්දැද? ලොක්කා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. පචවෙන්‍න‍ එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 316 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1371 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 976 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1575 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 608 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2037 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site