IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

 

 

 (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
 
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුව අද (24) සිදු විය.
 
සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර පසුව නායක දෙපළ සුහද කථාබහකට එක් විය.

(28535)


 



අදහස් (8)

ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

sandy123 Thursday, 24 January 2019 10:21 AM

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය හොයා ගන්න බැරි වෙනවා ගිහින් ඉන්න අය දැක්කම.

:       0       13

sirimal Thursday, 24 January 2019 10:28 AM

මම දැක්කා අන්තර්ජාලයේ තියෙනවා "ජපාන සමාගමකට අත යට ලබා දී ඇති ලංකාවේ ඉල්මනයිට් වලින් ටයිටේනියම් නිපදවීමේ කොන්ත්‍රාත්තුවක්" ගැනත් සිංගප්පුරුවේ තියෙන "ආසියා පැසිපික් රටවල පරිසරය පිළිබඳ ආයතන අධිකාරීන්ගේ සහ ඇමැතිවරුන්ගේ එක්සත් ජාතීන්ගේ ෆෝරමයේ තුන් වන රැස්වීමට සහභාගී වන්නේ අපගේ පරිසර අධිකාරිය වැනි ඒ ඒ රටවල පරිසරය සුරැකීම සඳහා පිහිටුවා තිබෙන, අයතන වල සිටින සභාපතිවරුන් අධ්‍යක්ෂකවරුන් තරාතිරමේ නිලධාරීන්" පමණක් බවත්...

:       0       101

SALIYA Thursday, 24 January 2019 10:42 AM

ඔය ගමන් ඔය නෝනට කියලා මහබැංකුවේ හිටපු ලොක්කා එක්කගෙන එන්න බැරිද?

:       0       203

Raveendra Thursday, 24 January 2019 10:48 AM

නංගියේ සූත්තර පුංචාගේ අතීසාර යාළුවා... අර... අර ... අර්ජුන..." මට පොඩ්ඩක් හමුවෙන්න බැරිවෙයිද නංගියේ...? ලොකු පිනක් නගාට මෑන්ව මට මුලිච්චි වෙන්න පුළුවන් නම්... මොකද මට දැනගන්න ඕනේ කොහොමද ඔහොම මහා බැංකුවට ඇඩ්රස් නැතිවෙන්න දුන්නේ කියලා දැනගන්න. නගා මට උදව් කරනවා නේද?

:       13       203

dhamneth Thursday, 24 January 2019 11:00 AM

වෛද්‍ය සංගමය විරුද්ද අර සිංගප්පුරු ගිවිසුම ගැනත් ඔය ගමන්ම සාකච්චාකොලොත් නරකද?

:       6       34

don Thursday, 24 January 2019 12:35 PM

ඕනෑම ජාතියක කෙනෙක්ට ජනාධිපති වෙන්න අවස්ථාව තියෙන රටක්. (සුදුස්සාට සුදුසු තැන දීමයි සංවර්ධිත රටවල්වල ලක්ෂණය). මෙහේ නම් ජාතිවාදීන් ගොත්‍රවාදීන් කියයි " රට පාවා දුන්නෝ" "ජාතිය පාවා දුන්නෝ" "විදේශ කුමන්ත්‍රණයක්" කියලා.

:       6       42

පිටිගල මිලානෝ Friday, 25 January 2019 09:14 AM

මෙතුමා රාජ්‍ය නායකයින් සමග කතා කරන්නේ සිංහලෙන්ද? ගොළුබසින්ද? කුමන විධියකටද? මේක මට හරිම ගැටළුවක්...

:       0       0

කාක්කා Friday, 25 January 2019 12:32 PM

සිංගප්පූරුව දියුණු රටක් වුනේ මොනවා තිබිලද? අපේ අය සුනඛයින් කියලා තේරුම් ගන්න පුලුවන් හොඳම උදාහරනයක් සිංගප්පූරුව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 197 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 169 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 708 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 825 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 494 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 407 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site