IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ජනපති සටනට 10ක් ඇප තියයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස,  පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය  ඇප මුදල් තැන්පත් කර ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙයි.



අදහස් (4)

ජනපති සටනට 10ක් ඇප තියයි

Nalaka Friday, 02 August 2024 04:30 PM

ෆර්ස් එක අමතක වෙලා ආපසු වැඩම කරපු බත්තරමුල්ලේ හාමුදුරුවෝ තවමත් ෆර්ස් එක සොයාගෙන නැද්ද? නැත්නම් ඉල්ලීම කරන්න අවසරය නැද්ද කියලා දැනගන්න කැමැතියි...

:       2       10

Rohana Friday, 02 August 2024 05:09 PM

මොකද මේ තරම් අපේක්ෂකයින්? මේ ඔක්කොම එන්නේ රට හදන්නද? තමන් හැදෙන්නද? අපේක්ෂක නම් ලැයිස්තුව අනවශ්‍ය ලෙස වැඩිවීමෙන් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවෙනවා. ඡන්ද දායකයාට තමන් කැමැති අපේක්ෂකයා තෝරගන්නත් සෑහෙන වෙලාවක් ගතවෙනවා. ඒ නිසා අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට නීති රීති දැඩිකළ යුතුමයි.

:       2       21

Kamal KoyralaSaturday, 03 August 2024 01:50 PM

සියල්ලටම කෝඳුරු හත් පට්ටියක් බෙදන්න ඕනෑ...

:       0       1

Kamal Koyrala Saturday, 03 August 2024 12:02 PM

කේ.කේ. පියදාස, මනෝරි ලංකා තරග කරනු ලැබේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 165 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1407 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 597 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 9 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2456 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site