IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනපති හෙට ජපන් යයි

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය.

සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ. 

ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර  ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ජපාන අධිරාජයා ද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.



අදහස් (11)

ජනපති හෙට ජපන් යයි

ගමේ එකාලා Sunday, 25 September 2022 03:13 PM

මළ ගෙවල්වලට යන එකයි, පන්සල් ගානේ යන එකයි හැරෙන්න වෙන වැඩක් නෑ වගේ..!

:       64       22

sisiraSunday, 25 September 2022 07:43 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව ලෝකයේ වෙනත් රටවලද නායකයන්ද, මියගිය ජපානය දීර්ඝ කාලයක් පාලනය කළ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි...!

:       9       37

නිමේෂ් Sunday, 25 September 2022 09:30 PM

මම හිතන්නේ ලංකාව ඇරෙන්න... අඩුම ගානේ අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ගෙන්වන්න වත් ඩොලර් නැති රටවල් එකක් වත් එතැන නැහැ.

:       0       0

ganegoda Sunday, 25 September 2022 03:31 PM

ආපහු එන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       22       23

යෝගා Sunday, 25 September 2022 05:11 PM

මළගෙවල් වල පාලු කපන්න වෙන රටවල් අපේ ලොක්කාව හයර් කරනවාද මන්දා...?

:       12       19

fairoos Sunday, 25 September 2022 05:53 PM

කරුමෙ කියන්නේ අපේ රටේ දේශපාලකයන් තාමත් මැරෙන්නේ නැතිව ඉන්න එක...

:       6       19

Lal Sunday, 25 September 2022 10:38 PM

හොඳින් ගමන ගිහින් එන්න සර්...!

:       0       0

siri Sunday, 25 September 2022 11:49 PM

ආවදා ඉඳලා පිටරට මරණ ගෙවල්වලට යන එකමයි වැඩේ. ලංකාවේ මළගෙදරකට යන්න වුවමනාවක් ඇත්තේම නැද්ද...?

:       0       0

ලුම්බිණි Monday, 26 September 2022 04:31 AM

අපේ පින් ජනාධිපතිට ජයවේවා...!

:       0       1

priyantha Jinendradasa Monday, 26 September 2022 09:04 AM

සසර වසනාතුරැ ඔහු ඉන්නා නුවරක නොඉපදේවා. ඔහුගේ අගේවැදි එන සුලගක්වත් නොපැමිනේවා. ලංකාවේ සියලුදෙනාගේ පවට බහිවු පෘතුගිසි ජාතික පුනර්උප්පත්තිය. මෙවරවත් දැසට නොපැමිනේවා.මගේ රටට පයගහන්න නොලැබේවා.

:       2       1

Surain Monday, 26 September 2022 09:53 AM

මෙයා එ කාලෙත් කරේ වැඩ කරන එක නෙමෙයි. පොඩි දේත් ලොකු කරල රට සවාරි ගිය එක තමයි. ලොකු පැලැන්තියෙ පුහු මාන්නෙට කැමති අනුන්ගෙ පානින් පිම්බෙන්න කැමති අයනෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 442 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 820 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 447 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1210 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 683 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2994 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1888 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site