IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ජනපති ළඟට යන්න ඉන්න සජබ දෙන්නා නම් කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අය සමගි ජන බලවේග ධාරාවෙන් පැමිණි අය නොවන බව කී තුෂාර ඉඳුනිල් මහතා ඔවුන්  හිතන්නේ අප සිතන විදියට නොවේ යැයි කීය.

ඔවුන් දෙදෙනා දැන් බටයක් ඇතුළේ හිරවී ඒ පැත්තට යනවාද?මේ පැත්තට යනවාද?කියා හිතා ගන්නට බැරුව සිටින බවද තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.



අදහස් (6)

ජනපති ළඟට යන්න ඉන්න සජබ දෙන්නා නම් කරයි

Rohana Wednesday, 24 July 2024 02:17 PM

අත්තෙන් අත්තට පනින කුරුල්ලාට වෙනදේ මෙයාලටත් වෙයි.

:       8       38

fairoos Wednesday, 24 July 2024 02:20 PM

ඡන්දෙ ළංවෙනකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්...!

:       1       34

nanda Wednesday, 24 July 2024 02:44 PM

කෙටි මාර්ගවලින් ජනාධිපති සිහින මවන දෙන්නෙක්.. මේ දෙන්නා කිසිම පක්ෂයකට වැඩක් නැහැ.

:       3       35

Kumara Wednesday, 24 July 2024 02:56 PM

බඹරේ කැරකෙන්නේ රනිල්ගේ පැත්තට නම් තුෂාර ඉඳුනිලුත් ඒ පැත්තේ තමයි.

:       6       18

Remal Wednesday, 24 July 2024 02:56 PM

ලොකු දෙයක් යන්න

:       1       10

Prabha Wednesday, 24 July 2024 03:06 PM

සමගි ජනබල ධාරාවෙන් ආව අය නොවේ නම් ෆොන්සේකා පක්ෂයේ සභාපති වුණේ කොහොමද?

:       1       26

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 380 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 77 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 724 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 95 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 635 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 968 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site