ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා(18) ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය අද පැවසීය.
රාත්‍රී 8.30ට ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ එය ප්‍රචාරය වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
(16844)
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති 18 වැනිදා ජාතිය අමතයි
දොලේවත්ත Sunday, 15 November 2020 10:31 AM
අත්තාහි අත්තනෝ නාථෝ... එපමණයි...!!!
sena Sunday, 15 November 2020 10:32 AM
අනේ වාසනාවන්... තව මොනවගේ හරි මිල අඩුවේවි...
Jude Sunday, 15 November 2020 10:46 AM
19 වැනිදා ඉඳන් පරිප්පුයි, සැමනුයි අඩුවේවි..!!!
සෑම් Sunday, 15 November 2020 11:15 AM
නොදකින් කට වහගෙන ඉන්න, අවුරුද්දක් කරපු හරිය අපි දැක්කා. කාලා ඉන්න බැරුව ඉන්නේ...
බම්බුආරච්චි Sunday, 15 November 2020 11:39 AM
ඔබතුමා කතාකරන විට රටේ නායකයා විදිහට එක භාෂාවකින් කතා කරනවා නම් හොඳයි.
රසික Sunday, 15 November 2020 11:53 AM
සර් පැනික් වෙන්න එහෙම එපා.. මිනිස්සුන්ට හොඳට බනින්න. එතකොට හරියට හරි. සර් ෆේල් නෑ.. අපි තමයි ෆේල්.
Puppa Sunday, 15 November 2020 12:03 PM
රටට අලුත්ම විහිලු සපයන්නා. සිරාගේ රෙකෝඩ් එක දැනටමත් කඩලා ඉවරයි...
De Sunday, 15 November 2020 01:05 PM
ඔබට සදා ජය... සැමන්, පරිප්පු මිල අඩුකළොත් පින්...!!!
danny Sunday, 15 November 2020 02:24 PM
අපිත් මේ අමතන ගමන් ඉන්නේ... බයියන් නම් හොයාගන්නත් නෑ මේ ටිකේ...
බමුණු පියා Sunday, 15 November 2020 03:00 PM
පුළුවන් නම් පහත කරුණු ගැනත් කතා කරන්න. සාඩින් පරිප්පු මිල නියම කිරීම... හාල් මෝල් හිමියන් ඉදිරියේ දණ නැමීම... පොල් මනින මිල සුත්‍රය සයින්දුමරුදු ගැසට් එක... ඉතිහාසය නොවූ විරූ වන විනාශය රුපියල් මිලියන 800ක් වියදම් කර ගල්කිස්ස වෙරළ තීරය ගොඩ කිරීම කටින් චක්‍රලේඛ ගහන හැටි රටම වැඩබිමක් කරමු කියා මිනිස්සුන්ට වැඩට යන්න බස් නැති වීම පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය හේතුවක් නැතුව ඍණ වීම... ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල නැති කිරීම මිල සුත්‍රය අහෝසි කර පෙට්‍රල් සුපිරි මිලකට ලබාදීම ඡන්ද පොරොන්දුවක් වූ රුපියල් 3000 බඩු මල්ල අමතක වීම... සියලු පුද්ගල නීති අහෝසි කර එක නීතියක් කිරීම අමතක වීම... ඖෂධ මාෆියාව නැතිකිරීම කෙසේවෙතත්... පිළිකා රෝහලේ බෙහෙත් නැතිවීම ද්විතීක වෙළෙඳපලේ ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර බැඳුම්කර වල සීඝ්‍ර මිල පහළ යෑම... මට මතක මෙච්චරයි තව කරපුවා ගොඩායි...
pradeepa Sunday, 15 November 2020 03:01 PM
අපේ සර් තවත් මොනවා කතා කරන්නද තියෙන්නේ? මමත් ඔබට ඡන්දය දුන්නා. වැඩක් නැහැ. අපිට සතුටු නැහැ.. ඔබතුමාගේ වැඩ ගැන. අපිට ලැජ්ජයි කියන්න ඔබතුමා ෆේල්..
K Perera Sunday, 15 November 2020 03:40 PM
දැන් නම් අපිට ඇතිවෙලා ඉන්නේ..!!! තවත් මොනවා අමතන්නද? මොකක් ගැනද? බඩුමිල ගැනද? එක රටක් .. එක නීතියක් ගැනද? නැතිනම් කොරෝනාව ගැනද?
liyanage Sunday, 15 November 2020 04:54 PM
ජනපති 18 වැනිදා ජාතිය අමතා කියාවි කොරෝනා නිසා රටේ ආර්ථික අමාරුකම් නිසා ඇතිව තිබෙන ගැටළුවලට විසඳුම් ලබාදීමට තව වසරක් පමණ ගතවේවි.. රටේ ප්‍රධන නගර ආර්ථික මර්මස්ථාන, වරාය වැනි ආයතන 25%ක් පමණ ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බවත්, සමහරවිට ඉදිරියේදී ලොක් ඩවුන් කිරීමට සිදුවේවි. එමෙන්ම කොරෝනා සඳහා එන්නත ලෝකයේ බලවත් රටවල් මේ වනවිටත් ඇනවුම් ලබාදී ඇතිබව සහ නමුත් ලංකාවට ලබාගැනීමට තිබෙන්නා වූ ආර්ථික අපහසුතා රජයට මේ සඳහා මැදිහත්වීමට තිබෙන්නා වූ අපහසුතා මෙන්ම රජයේ සේවකයන්ගේ දුර්වලතා මෙන්ම වසරක් පමණ ජනතාවට ආර්ථික අමාරුකම් තියේවි. මෙකී නොකී බොහෝ දේ ජනාධිපතිවරයා ජන ගත කරාවි. මේ සියල්ලම කරනුයේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව නිසැකවම එතුමාට කීමට සිදුවේ...
pradeepa Tuesday, 17 November 2020 05:40 AM
ඔයාලා බයවෙලා ... , බයවෙන්න එපා .. ඒ වගේම හැංගෙන්නත් එපා අපි හැමදාම ඔබ සමගයි