IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජනප්‍රිය තීන්දු ගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ

(අංජුල මහික වීරරත්න)

ජනප්‍රිය තීන්දු ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තරුණ පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය අමතමින් පැවසීය.

ජාතික තරුණ සේවා සභාව  සංවිධාන කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය  ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.

මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.



අදහස් (7)

ජනප්‍රිය තීන්දු ගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ

Asanga Monday, 20 November 2023 05:13 PM

එතකොට මහ බැංකු වංචාවට රනිල් හිරේ දාන එක දැන් ජනප්‍රිය නැද්ද​? රෑට නින් ද යනවැයි..?

:       15       14

Suranga Monday, 20 November 2023 05:37 PM

අසංගයෝ කපුටාස් අන්තිමට ඉදිරිපත් කළ අයවැය අරගෙන කියවා බලා ඔහොම ප්‍රශ්න මතුකරන්නකෝ... ඒකේ මහබැංකු සිද්ධයේ ඇප මුදල් ගැන හොඳින්ම කිව්වා.. කොහේද ඉතින් ඔයාලා වගේ මිනිස්සු නේද ලංකාවට පාලකයෝ තෝරන්න ඡන්දය දෙන්න සුදුසුකම් ලබන්නේ...? ඉංග්‍රීසීන් ඡන්ද බලය දීමේදී අධ්‍යාපන අනුව දියයුතුය කිව්වේ එහෙම නොවුණොත් රට අගාධයකට වැටෙන්න පුළුවන් නිසා කියලා දැන් අපිට තේරෙනවා.. ඉංග්‍රීසීන් එහෙම කියද්දී අපේ අතීත නායකයෝ කිව්වේ නෑ 18 ට වැඩි ඔක්කෝටම ඡන්ද බලය ඕනෑ කියලා... තවමත් ඇඟිලි සළකුණු තියලා අත්සන ගහන මිනිස්සු හා දෙවැනි ශ්‍ර්‍රේණියවත් සමත් නැතුව ඡන්දය දෙනවා... අටවත් සමත්වෙලා නැතුව ඇමතියෝ වෙනවා. ඉතින් කොහොමද රට හදන්නේ කියලා පැහැදිලි නැහැ...!

:       0       16

රංජිත් අතපත්තු Monday, 20 November 2023 06:08 PM

ඔයා නම් දැන් අනුරාධපුරයේ කොහෙත්ම ප්‍රසිද්ධ නැහැ. ඊළඟ පාර පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන්වත් එන්න උත්සාහ කරන්න...!

:       2       10

Rata Perata Tuesday, 21 November 2023 12:02 AM

මුන්දැ දන්නා ආර්ථිකය .මුන්දැගේ ආර්ථිකය නම් හොඳට හදාගෙන තියනවා කියලා අනුරාධපුරේ මිනිස්සු කියනවා

:       0       1

Asanga Tuesday, 21 November 2023 09:13 AM

සුරංගයෝ, මෙයා ඒ දවස්වල කියපු ඒවා මතක් කරල දුන්නා විතරයි. මෙයත් ඒ කාලේ කපුටාව කර මතින් ගෙනිච්චේ.... මෙයා දැන් රනිල් ගේ කීකරු කුක්කා

:       0       1

fairoos Tuesday, 21 November 2023 12:47 PM

අපෝ එපා ඊළඟ චන්දෙදී ජනතාව ජනප්‍රිය තීරණ ගනී

:       0       0

ගමේ එකාලා Tuesday, 21 November 2023 01:27 PM

රටම හොරාකාලා වළපල්ලට වැටෙනකම් ඇස් කන් පියාගෙන හිටපු දූෂිත දේශපාලුවෝ කියන කිසිම දෙයක් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 167 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 438 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 1049 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1716 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 140 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2086 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site