IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ජනබල මෙහෙයුම‘ රැළිය ඇරැඹේ

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය  කළ ‘ජන බල මෙහෙයුම‘  උද්ඝෝෂණ රැළිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.

ගාලු මුවදොර පිටියේදී රැළිය  පැවැත්වේ.

එක්සත් ජාතික  පෙරමුණු නායක  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පක්ෂ නියෝජ්‍ය නායක  සජිත් ප්‍රේමදාස  යන මහත්වරු ද  රැළියට එක්ව සිටිති.

(36698)

 

( ඡායාරූප -  ඉෂාන් සංජීව ) 

 



අදහස් (36)

‘ජනබල මෙහෙයුම‘ රැළිය ඇරැඹේ

පිටිගල මිලානෝ Monday, 17 December 2018 11:11 AM

ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතුයි.

:       12393       5015

senaMonday, 17 December 2018 11:46 AM

එයා යන්නේ නැහැ තව හුඟක් කකුල් මාට්ටු දාන්න බලාගෙන ඉන්නේ...

:       1315       562

Nissanka Monday, 17 December 2018 11:27 AM

මෛත්‍රී කරපු වැඩෙන් අන්තිමේදී වුනේ බිමටම වැටිලා තිබුණු එජාපෙ ආපහු අළු ගසා දාලා නැගිටපු එකයි. මහින්දට ආපහු ඔලුව උස්සන්න බැරි වෙන පාටයි. මේ උණුසුම පිටම පාර්ලිමේන්තුව විසුරවල ඡන්දෙකට ගියොත් එජාපෙට වාසියි.

:       1300       1434

MaheeMonday, 17 December 2018 06:14 PM

හැබැයි රනිල්ට නිස්සංකට වඩා මොලේ තියෙනවා. රනිල් දන්නවා ඡන්දෙකට ගියොත් පරදින බව. ඒ හින්ද ඔය ගෝල් ෆේස් සෝඩා බෝතල් උණුසුමෙන් රැවටිලා ඡන්දෙකට ගිහින් පස්ස බිම ඇන ගනී කියල මං හිතන්නේ නෑ. එහෙම මොළේ නොතිබුනා නම් පාර්ලිමේන්තුව විසුරුවපු වෙලාවේ මහ ඡන්දෙකට යනවා නේද? පළාත් පාලන මැතිවරණ කල් දම දමා හිටියේ ඇයි කියල හිතෙන්නේ නැද්ද?

:       0       0

vipulaTuesday, 18 December 2018 09:27 AM

එහෙම වෙන්නේ නැහැ. එජාප හැමදාම එහෙම්මම තමයි ඒත් පොහොට්ටු කට්ටිය වෙනස් වුනේ නැහැ. මහින්දට ලැබෙන්නේ තියෙන ඡන්ද අඩු වෙන්නෙත් නැහැ .

:       1       36

sanath Monday, 17 December 2018 11:46 AM

මේ සෙනග බලපු ගමන් ඡන්දෙ තියනවා ඕන්...

:       1273       944

samitha Monday, 17 December 2018 11:51 AM

අපි දැක්කා පින්තූර ඔක්කොම.. මේ ගෝල්ෆේස් හෝටලය ඉදිරිපස කොටස විතරයි.. ජනාධිපති මන්දිරය අසල සිට පිට්ටනියෙන් බාගයකට ආසන්න කොටසක් හිස් .. මතකද මහින්ද මහත්තයා වෙනුවෙන් ආපු ජන ගඟ? පිට්ටනිය විතරක් නෙවෙයි.. ගාලු පාරත් වැහුණා සෙනගින්. මෙතැනින්ම පේනවා වැඩි මහජන මතය මොකද්ද කියලා..?

:       4065       4148

athuraMonday, 17 December 2018 12:30 PM

මින්පසු මැතිවරණ අවශ්‍ය නැත. ජනතාව පිට්ටනිවල ගාල් කරලා වැඩිම සෙනග ඉන්න පිට්ටනියේ කට්ටියට දිනුම දෙමු. රටේ සල්ලිත් ඉතුරුයි.

:       1270       746

sunethMonday, 17 December 2018 01:04 PM

අරහෙට මෙහෙට පනින රිළවුන්ගේ කටහඬ සහ හූවට අනුව කරන තේරීම්වලට වඩා ඔබතුමාගේ ක්‍රමයත් නරක නැහැ.

:       2       1345

jeramiMonday, 17 December 2018 12:53 PM

ඔව් එහෙමවත් හිතලා හිත හදා ගන්නේ මෙයා. යථාර්තය තේරුම් ගන්න බැරි නිසා...

:       1315       174

sirimal Monday, 17 December 2018 11:56 AM

මේ වෙලාවේ ජනාධිපති නම් කනේ ඇඟිලි ගහගෙන ඉන්නවා ඇති...

:       1321       326

chandima Monday, 17 December 2018 12:26 PM

පිට්ටනිය පිටුපස කොටස හිස්... මහින්ද මහත්තයත් එක්ක ආණ්ඩුව පෙරලන්න ආපු ජනගඟ මීට වඩා කොච්චර හිටියද...?

:       1463       2130

jeramiMonday, 17 December 2018 12:51 PM

හිතේ දුකට වෙන මොනවා කියන්නද නේද?

:       1594       326

sampath pathirana Monday, 17 December 2018 12:55 PM

මහින්ද මහත්තයගේ සෙනඟත් එක්ක හැරෙන්නවත් පුළුවන්ද?

:       1406       1735

aselaMonday, 17 December 2018 01:52 PM

උඹලට තමයි මහින්ද මහත්තයා.. අපිට නිකම්ම නිකම් මහින්ද.

:       1722       924

samiMonday, 17 December 2018 02:31 PM

බත්බැලයන් සිටින තාක් කල් අප රටට අනාගතයක් නැත. ප්‍රතිපත්තිවලට අනුකූලව වටිනා ඡන්දය පාවිච්චි කරන්න.

:       1273       146

sandy123Monday, 17 December 2018 02:49 PM

2015ත් මහින්ද මහත්තයා සෑහෙන්න සෙනග පෙන්නුවා. නමුත් මොකද වුනේ? පාර්ලිමේන්තුවේ වගේ ඔලු ගෙඩි පෙන්නලා දිනන්න බැහැ. ඔය සෙනග යන්නේ තමන්ට තියෙන මොකක් හරි වාසියකට. නැතුව බොක්කෙන්ම නිල්, කොළ කියලා නෙවේ. ඡන්ද කාලයට ඔය සෙනග කාට ඡන්දය දෙනවද කියලා ඡන්දය දාන ඒ අය විතරමයි දන්නේ. දැන් කාලේ ගෙදර අයම බෙදිලා ඡන්දය දාන කාලයක්... කඩේ යන අය කවදා මේ ටික තේරුම් ගනීද දන්නේ නැහැ. නමුත් අලුත් පරම්පරාව නම් සෑහෙන්න දියුණුයි. මේවගේ හරක් වැඩ නම් අලුත් පරම්පරාව කරන එකක් නැහැ.

:       1259       114

parakkramaMonday, 17 December 2018 06:43 PM

එදා ඒ ආවේ අරක්කු බෝතලයයි, බත් පාර්සලයයි , රු.1000 යි දීල , සපයපු බස්වල නොමිලේ ප්‍රවාහනය කරපු නිසා හුදු විනෝද ගමනක් නේ ද ? වියදම කොපමණ ද ? කාගේ මුදල් වුනත් නාස්තිය කොතරම් ද ?

:       0       0

samank Monday, 17 December 2018 01:51 PM

සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා ඔප්පු කරලත් පෙන්නුවා එහෙනම්...

:       329       347

smith Monday, 17 December 2018 02:10 PM

සූ ගාලා හිස් ගොඩවල් නේද ?

:       112       134

upali Monday, 17 December 2018 02:57 PM

දැන් මේකට වියදම් කලේ කවුද? බැඳුම්කර ගහපු සල්ලි නෙවෙය‍ිද?

:       139       274

SiriMonday, 17 December 2018 07:09 PM

ඔව් බැදුම්කර සල්ලි ගහන්ඩ මුලින්ම පටන්ගත්තේ කවුද ? ජනාධිපතිගේ ඊයේ කතාව බලන්ඩ.

:       0       0

ruchi Monday, 17 December 2018 03:27 PM

මට හිතාගන්න බැහැ... අැයි ලංකාවේ මිනිස්සු මේ තරම් කාලය කාගෙන දේශපාලකයින්ගේ ටොම් පච අහන්නේ කියලා...

:       111       831

Adam Monday, 17 December 2018 03:47 PM

කොහොමට තිබුණු පක්ෂයක්ද මේ පක්ෂය...? අද වෙනකොට හරියමන් පිරිමියෙක් නැති තරමට පහළට වැටිලා. ඉන්න වැඩි දෙනෙක් එහෙමයි... ඉතින් කොහොමද රට ගොඩ ගන්නේ?

:       1521       1805

bishan Monday, 17 December 2018 06:03 PM

මහින්දට මෙච්චරයි -රනිල්ට මෙච්චරයි. මේකේ ඉන්න මිනිස්සු පිට්ටනියකට ආපු සෙනගින් ඡන්දෙත් මනිනවනේ. අරක්කු කාලයි \ බත් පැකට් එකයි රු 1000 දෙනවනම් ඕන කෙනෙක් එයි . වහල්ලු වගේ හිතන්න එපා.

:       0       0

iron Monday, 17 December 2018 06:35 PM

දේශපාලන පක්ෂයක් සමග ශ්‍රී ලංකාවේ අපි දුටු වැඩිම අතිවිශාල ජනගග ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩක්

:       0       0

kamil Monday, 17 December 2018 06:37 PM

අතිවිශාල ජනගග ගෝල්ෆේස් පිටිය එකම හිස් ගොඩක්

:       0       0

julien Monday, 17 December 2018 06:38 PM

දේශපාලන පක්ෂයක් සමග ශ්‍රී ලංකාවේ අපි දුටු වැඩිම අතිවිශාල ජනගග ගලලා

:       0       0

kamani Monday, 17 December 2018 06:40 PM

බුදු අම්මෝ මෙහෙම සෙනගක් මගේ අම්ම මුතුම් කාලේවත් දැක්කේ නෑ

:       0       0

Bandara Monday, 17 December 2018 10:43 PM

ඩොලර් ට්‍රිලියනයක් කියන්නේ ලංකාවේ රුපියල් වලින් ලොකු ගානක්.

:       0       0

Ratnamalala Tuesday, 18 December 2018 01:08 AM

මේ දෙවෙනි පින්තුරයේ සම්බන්දන්, සුමන්තිරන් සමග අනුර දිසානායකත් හිටියනම් හරිම ලස්සනයි.

:       0       0

uddika Tuesday, 18 December 2018 02:27 AM

මේ ඉන්නේ වැඩ කරන අය නෙමෙයි. අපි වගේ වැඩ කරන මිනිස්සු ගෙවන බදුවලින් සමෘද්ධිය වගේ දීමනා පිනට ගන්න අය දේශපාලකයින්ගේ පස්සෙන් වැටිලා. ඕනෑම පක්ෂෙක මේ වගේ අයගෙන් තමා පැවැත්ම තියෙන්නේ. මේ අයට රස්සාවක් හරියට නැහැ. බස් දුන්නම එනවා.

:       0       0

Nimal Tuesday, 18 December 2018 04:13 AM

කවුරු කවුරුත් සෙනග වැඩියෙන් පෙන්වුවත්, අන්තිමදී රට නම් පරාදයි.

:       0       0

Saman Tuesday, 18 December 2018 06:00 AM

මේ පින්තූර අරන් තියෙන්නෙ ඉස්සරහ පැත්තෙන් විතරයි පිටිපස්සේ සේරම හිස්. අපි දැක්කා. මේ පාරත් ලංගමට පින් සිද්ධ වෙන්න මේ ටික හරි ගෙන්න ගත්තා.

:       0       0

smith Tuesday, 18 December 2018 06:15 AM

හු හු ඇද්ද! ගෝල්පෙස් පිට්ටනිය පුරවන්න ගිහින් UNP එක එකසියගානට ඇන ගත්තා. අනේ පවු, පිට්ටනියෙන් බාගයක් වත් පිරෙන්න සෙනග නෑ. මොකද ඩ්‍රෝන් එකෙන් ගත්ත පින්තුර පෙන්නනේ නැත්තේ?

:       0       0

Bandara Wednesday, 19 December 2018 09:57 AM

ට්‍රිලියනයට බිංදු කීයද අනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1373 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1752 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5574 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1487 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5884 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5494 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17760 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site