IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’’

(යොහාන් භාසුර)

‘ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’ යන සටන් පාඨය යටතේ විදුලි සේවකයන් පිරිසක් කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (6) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.

එහිදී ඔවුහු විදුලිබල මණ්ඩල මූලස්ථානයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (11)

’’ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’’

සෙනෙවිරත්න Thursday, 06 June 2024 04:50 PM

පනතට අධිකරණය දීපු තීන්දුව අනුව මේක නීති විරෝධියි. ඒක නිසා මෙතැන වෘත්තීය සමිති විරෝධතාවයට ගරහලා නිකන් නොදන්නාකම පෙන්වන්න එපා...

:       34       18

RoyThursday, 06 June 2024 05:27 PM

බොහොම ඉහළ වැටුප් ගන්නා මේ සේවකයෝ ජනතාවට ඇති වෙන පීඩනය වලක්වා ගන්නද මේ වර්ජනය කරන්නේ? පනතේ එක වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනියි. ඒක වෙනස් නොකොළොත් ජනමත විචාරණයකට යා යුතුයි. එහෙම නැතිනම් සරල බහුතරයකින් අනුමැතිය ගන්න පුළුවන් කියලා තමයි තීන්දුවේ තියෙන්නේ. අනුන්ගේ නොදැනුවත්කම ගැන හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ නොදැනුවත්කම ගැන හොයා බලන්න.

:       0       3

suwandarathna Thursday, 06 June 2024 05:09 PM

මාළුන්ට වතුර නැතිව ඉන්න බැහැ වගේම උද්ඝෝෂණ නැතිව ජීවත්වෙන්න බැරි කුහකයින් ටිකක් අපේ රටේ ඉන්නවා. අතේ තියෙන බෝඩ් ටික දැක්කාම අඳුනා ගන්න පුළුවනිනේ... කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. සරසවි ඇතුලේ උද්ඝෝෂණය කරලා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. කෝච්චි ටික ස්ට්‍රයික් කරවලා අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරනවා. අනේ මෙහෙමත් කාලකන්නි...

:       10       30

අමා Thursday, 06 June 2024 05:19 PM

විදුලි පනත නෙමෙයි පීඩිත වෙන්නේ. ඔබලාගේ උද්ඝෝෂණය...

:       13       41

රංබොඩ Thursday, 06 June 2024 05:47 PM

පනත ගෙනාවේ අධිකරණ තීන්දුවට අනුව සංශෝධන සහිතවනේ. දේශපාලකයින් සුද්ධ කරන්න හදනවාවත් ඔවුන් ඉතා හොඳ අය කියන්න යනවාවත් නෙවෙයි. නමුත් විදුලි බල මණ්ඩලය තනිකරම හොර ගුහාවක්. ඔවුන් වැඩ කරන්නේ තමන්ගේ මඩි තර කරගන්න. ඒ ඒකාධිකාරය බිඳින්න ඕනේ.

:       0       3

සෙනෙවිරත්න Thursday, 06 June 2024 06:51 PM

සුවඳරත්න, ඒ මාලුන්ට පීනන්න හොඳ ජලාශ හදපු සහ හදන එක තමයි තමුන්නැහැලා පත්කරපු පාලකයෝ කලේ, අධිකරණය පවා ව්‍යවස්ථාවට පටහැනියි කියපු පනතට එරෙහිව කරන උද්ඝෝෂණය හෙලාදකින අධිකරණයටත් වඩා උඩින් ඉන්න කාංචනගේ ගොලයින්ගේ මොළේ බලන්න මෙතන කමන්ට් වලින්.

:       2       0

සෙනෙවිරත්න Thursday, 06 June 2024 06:53 PM

අමා, පනත ගැන අධිකරණය සටහන් බලන්න. කාංචනගේ ඉත්තෙක් නොවී. ඉදිරි පරම්පරාව හෙණ ඉල්ලාවි මේ පාලකයින් කරන විකුණා කෑමේ වැඩ දැකලා..!

:       2       0

Lalla Thursday, 06 June 2024 08:14 PM

පරපීඩක ලංවිම වෘත්තීය සමිතිවල ක්‍රියාකාරකම්වලට යට වී විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදුකළේ සේවක රැලට දීමනා සහ වැටුප් වැඩිකිරීමට. ඒ නිසා රජයට නොවේ මහජනතාව සේවකයින්ට විරුද්ධව ඊළඟට උසාවි යනවා.'

:       1       2

Harin Friday, 07 June 2024 12:06 AM

බොරු කිම කලාවක් නම් පිකාසෝට ලපයක් ඇත

:       2       5

Samantha Friday, 07 June 2024 07:22 AM

මේව වෙන්නෙ ඔබලාගෙ බල මණ්ඩලයේ ලොක්කො අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට ගහන පට්ට ගැහිල්ල නිසා. ඔබලාගේ අත්තනෝමතික මහජන සූරාකෑම පාලනයට ගෙනා මේ පනත නරක හෝ හොඳ හෝ වේවා කල යුතු දෙයක් නැත.

:       0       5

Kasun Saturday, 08 June 2024 03:57 AM

මේ බෝඩ් වල හැමදාම එකම අකුරු එකම පාට දැක්කාම එපා වෙලා තියෙන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 58 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 235 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 133 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3978 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 533 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site