(සනත් ගමගේ)
වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.
රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්
හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානාය
පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගින
ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු
ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ජපන් වාහන පළමු තොගය හම්බන්තොටට
රුවන් Thursday, 27 February 2025 06:19 PM
ජපානය අපිට අධාර දෙන්නේ අපේම සල්ලි නේද?
SAMPATH Thursday, 27 February 2025 06:23 PM
දැන් ගලක් නැද්ද?
Nihal Thursday, 27 February 2025 07:45 PM
රනිල් ඕක ඩොලර් මිලියන 300ට චීනයට වික්කා...
විකුණුවThursday, 27 February 2025 08:21 PM
නිහාල් රනිල් ඕක චීනෙට විකුණුවා නම් ඔය වරායේ වැඩකරන කට්ටිය ජොබ් වීසා අරගෙනද රස්සාව කරන්නේ...?
Bada Thursday, 27 February 2025 08:03 PM
වාහන මාෆියා එකට රජය සම්බන්ධයි. හොර බදු අඩු කරන්න. කළු කඩ ලීසින්ග් කොම්පැනි වැටෙන නිසා පරණ වාහන මාෆියා මාකට් එක නිකන්ම බහිනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර තීරු බද්දක් අයෙ කෙරේ. කම්පැනි තවත් සියයට 200 අය කරනවා අසාධාරණ ලාභය වශයෙන්. වියට්නාමය ආනයනික වාහන සඳහා අය කරනු ලබන බදු විධිමත් ලෙස පද්ධති ගත කර ඇත. තීරුබදු අනුපාතය සියයට 70 ක් ෙලස ද විකුණුම්වල ද සියයට 10 ක බද්දක් ද සියයට 45 ක විශේෂ විකුණුම් බද්දක් ද ක්‍රියාත්මකයි. පාකිස්තානයේ ඉතා සරල බදු වර්ග හයක් ක්‍රියාත්මකයි. ඒ යටතේ ආනයනික වාහන සඳහා සියයට 60 ක තීරු බද්දක් ද සියයට 17 ක විකුණුම් බද්දක් ද පවතියි. තායිලන්තෙය් සියයට 80 ක තීරු බද්දක් ද සියයට 7 ක විකුණුම් බද්දක් ද ක්‍රියාත්මකයි. චීනයේ ආනයනික වාහනවලට සියයට 24 ක තීරු බද්දක් ද සියයට 16 ක විකුණුම් බද්දක් ද අය කෙර්. මැලේසියාවේ වාහන සඳහා වන තීරු බද්ද සියයට 30 කි. පිලිපීනයේ අගය සියයට 30 කි. වහාම බදු අඩු කරනු...
Neel Thursday, 27 February 2025 08:06 PM
ඇයි මතකනැද්ද?
කෝ සැලසුම්? Thursday, 27 February 2025 08:40 PM
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න ස්වර්ණමය අවස්ථාවක් මේ රජයට හම්බ වුනේ. ඒ වුණාට බටහිර රටවල් සතුටු කරන්න ඕනෑ නිසා ඒවාටත් ජරා විදියට බදු ගැහුවා. දැන් මේ 600cc ලදරම් ගෙනත් පුරවනවා. ඉලෙක්ට්‍රික් වාහන ගෙනත් ගෙවල් වල සෝලාර් සිස්ටම් ගැහුවා නම් වතුරෙන් දුවනවා වගේ රටින් සල්ලි වෙන රටවල් වලට යන්නෙත් නෑ. අපි දැන් හැම මාසෙම ඩොලර් මිලියන 400කට වඩා තෙල් ගහන්න සල්ලි වියදම් කරනවා.
බද්රානි Thursday, 27 February 2025 09:05 PM
දැන් ඉතින් හෙට අනිද්දා වෙද්දී, ලංකාවේ අම්බරු රැල අතේ සතේ නැති වුණත්, තියන තුට්ටු දෙකත් වියදම් කරගෙන ලෝකෙට පේන්න පෝලිම්වල ලැගගෙන වාහන ගන්න වගේ පොරකයි.