IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජපුර කළමනාකරණ පීඨය වසයි

(යොහාන් භාසුර)

සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති බවත් එම තීරණයෙන් අනතුරුව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළට පැමිණ විශාල සිසුන් පිරිසක් කළ බලපෑමක් හේතුවෙන් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් එම නිලධරියා වැඩි දුරටත් සඳහන් කළේය.

අදාල සිසුන් පිරිස උපකුලපතිවරයාගේ කාර්යාලය අසළ කළහකාරීව හැසිරී ඇති බව ද වාර්තා වේ.

 



අදහස් (2)

ජපුර කළමනාකරණ පීඨය වසයි

මැක්ස් Tuesday, 21 November 2023 07:30 AM

රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සත්තු ටික කළමනාකරණය නොකළොත් සමස්ත රාජ්‍ය සරසවි පද්ධතියම වසා දමන්න සිදු වෙයි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ නාමයෙන් එය වනසා දමන්නේත්, පාලකයනට ඊට අවස්තාව ලබා දෙන්නෙත් ඔය සිසු .ත්‍රස්තවාදීන්ම තමයි.

:       0       4

abaran Tuesday, 21 November 2023 07:42 AM

ඉස්සර විශ්ව විද්‍යාලවලට ඉගෙන ගන්න ආවේ විද්‍යාර්ථින් . ඔවුන්තුල නිර්මාණශීලි මෙන්ම දැනුම ගවේෂණයට අවශ්‍ය මනසක් තිබුණා . දැන් අපේ වි විද්‍යාල වලට බොහොමයක්ම එන්නේ ත්‍රාඩයින් හා මානසික රෝගීන් . උසස්පෙළ සමත් උනාම මේ යට පුදුම උණක් හැදෙනවා . මේ අයට වි විද්‍යාලයෙන් පිටවෙනකන්ම තියෙන්නේ අ පො ස උස්සපෙල සුදුසුකම පමණයි . නමුත් මුන් හැසිරෙන්නේ සියල්ල දත් අය ලෙසයි. මේ අයගෙන් සමහරුන්ගේ දෙමව්පියෝ ඉතාම දිළින්දන් . ඒ අයට ගෙදරදී පැදුරේ නිදාගන්න පුළුවන් නමුත් වී විද්‍යාලයට අවහම තමයි සියලු පහසුකම් උවමන වෙන්නේ . මේවගේ ත්‍රාඩයින් හා මානසික රෝගීන් නිසා වැදගත් ළමුන් දැන් රජයේ වී විද්‍යාලවලට එන්න මාලි කමක් දක්වනවා . අපරාදේ මහජනතාවගේ බදුමුදල් මේ ය වෙනුවෙන් වියදම් කරන්නේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 20 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 356 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 936 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1645 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 136 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2059 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site