(ජයමාල් චන්ද්‍රසිරි)
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ බාරගැනීම අද (9) විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේ දී සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද උපකුලපතිවරයා වැඩ බාරගැනීම විශ්ව විද්‍යාලීය උපකුලපති කාර්යාලයේ දී සිදුවිය.
එම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, සුදන්ත ලියනගේ මහතාගේ බිරිඳ ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජ’පුර නව උපකුලපති වැඩ බාරගනී
wedage Wednesday, 09 September 2020 07:56 AM
අපි හරිම කැමැති මහත්මයෙක්..
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 September 2020 10:40 AM
නව උප කුලපතිතුමාට අපගේ සුබපැතුම් ... !!!
විජිත් Wednesday, 09 September 2020 01:47 PM
සමිත, මමත් බොහොම ගරු කරන රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙතුමා... මමත් එතුමාට, නව පත්වීම ගැන ඉතසිතින්ම සුබ පතනවා.
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 10 September 2020 03:24 AM
ස්තුතියි.. විජිත් කාලයකට පස්සේ. ඔයාව උදේම දැක්කම හිත සතුටු වුණා. ඊයේ වගේම දැනුත් මං මේ දැන් ඉන්නේ විශ්ව විද්‍යාලේ. ලබන මාසේ මට විභාගයක් තියෙනවා. ඒ නිසා යාළුවන් පිරිසක් එක්ක පාඩම් කරනවා. මේ නිසා වැඩිපුර ලිවීමට කාලය නැහැ. පූජාටත් කියන්න. වේලාවක් ඇති විට ලියන්නම්. ස්තූතියි.
සමිත සේනක අලුත්ගමගේ.Friday, 11 September 2020 02:27 AM
ස්තුතියි. විජිත්, මේ දිනවල අතිශයින් කාර්ය බහුලයි. ඒ නිසා මෙහි ලියන්න වැඩි කාලයක් යෙදවීමට අපහසුයි. ඒත් ඉඩ ලද අවස්ථාවන්වලදී ලියනවා.
nilantha Wednesday, 09 September 2020 11:08 AM
ගෝඨාභය සදාකාලික ජනාධිපති‘යි කියා හිතා ව්‍යවස්ථා හදන්න යන්න ඒපා. ව්‍යවස්ථාව රට සහ ජනතාව වෙනුවෙන් ඉතා බුද්ධිමත්ව සංශෝධනය කළ යුතුයි. මිනිස් ජීවිත අස්ථීරයි. හදිසියේ ජනාධිපති මියගොස් දූෂිතයෙක් පාලන බලය ගතහොත් අපියි, රටයි, විනාශයි නේද?
vikum Wednesday, 09 September 2020 11:55 AM
උපකුලපතිතුමනි, අප රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර ගන්න, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හොද පරිගණයක් ලබාදීමට පියවරගන්න, අඩුම ඔවුන් පළමු වසර ශිෂ්‍යයින් ලෙස බඳවාගන්නා අවස්ථාවේදී... අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. නේවාසිකාගාර සඳහාද අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න. ලෝකයේ විවිධ විශ්විද්‍යාල සමග ඒකාබද්ධව විවිධ ඉන්ටෙන්ෂන් පාඨමාලා සඳහා ශිෂ්‍යයින් යොමු කරන්න. දක්ෂයාට තැන දෙන්න. අදක්ෂයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස බඳවා නොගන්න. බොහෝ ආචාර්යවරුන් කූඨලේඛණ මගින් දත්ත, පොත්පත් ඉදිරිපත් කරමින් තමන් දක්ෂයන් ලෙස පෙනීසිටිමින් අදක්ෂයන් ආචාර්යවරුන් වෙති. මේවා වැළැක්වීමට පියවර ගනු මැනවි... නිලයට වඩා දැනුමට තැන දෙන්න, ඔබට සුබපැතුම්..
ලලිත්Thursday, 10 September 2020 02:19 AM
දක්ෂ ලෙස උසස්පෙල සමතුන් ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්න. එතනයි පදනම තියෙන්නේ.
Sumedhs Wednesday, 09 September 2020 01:27 PM
කට්ටිය වැඳගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ට වඳිනවා වගේ.. මේ වගේ වහල්ලු ඉන්නකම් අපේ රට හදනවා බොරු...
PradeepWednesday, 09 September 2020 02:21 PM
සෙත්පිරිත් සජ්ඡායනයේදී වැඳගෙන සිටීම බෞද්ධයාගේ සිරිතක් බව ඔබ මතක තබාගන්න.
GothrikayaThursday, 10 September 2020 02:06 AM
මොලය උඩ වාඩී වී සිටින නිසා... ටිකක් කල් ගත වෙයි තේරුම් ගන්න.
ලුම්බිණි Thursday, 10 September 2020 12:42 AM
මෙතුමා හොඳ කෙනෙක්ද නැද්ද යන්න තීරය වෙන්නේ මෙතුමාගේ පාලනය අනුව. කොහොම උනත් ජනාධිපති උපකුලපති පත් කරන ක්‍රමය හරි එකක් නොවෙයි.