නවසීලන්තයේ පදිංචි ජයන්ත සමරසේකර මහතාගේ "ටියුටරියේ මාස්ටර්" නම් කෙටිකතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය නවසීලන්තයේ දී සිදු කෙරිණි.
ජයන්ත සමරසේකර මහතා ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට ලියා පළකරන ලද කෙටිකතා හා කාව්‍ය නිර්මාන මෙයට ඇතුලත් වේ.
නවසීලන්ත බිමේදී, නිදහස් අධ්‍යාපණය ශ්‍රී ලාංකික දරුවනට දායාද කළ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර වියතුන් ෙ සිහිකරමින් චාම් උත්සවය ඇරඹිනි.
ලින්කන් විශ්වවිද්‍යාලයේ වසර තිස් හතරක් පුරා සේවයේ යෙදී ගෞරවණීයව පදවියෙන් විශ්‍රාම ලබා සිටින කීර්තිමත් මහාචර්යවර්යෙකු වූ රවි ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වූ අතර ප්‍රථම පුස්තකය ඔහුට පිළිගැන් වීය.
වෘත්තියෙන් විද්‍යඥයෙකු වූ මංජුල ප්‍රේමරත්න හා කතිකාචාරිණී නිල්මිනි තිලකරත්න පොතෙහි අන්තර්ගතයේ සාහිත්‍යය රසාස්වාදයද සමඟ වටිනා දේශන දෙකක් පැවාත් වූහ තාරුණ්‍යයේ සාහිත්‍ය රස මිහිර කලන කුමාරසිරි පැහැදිලි කළේය.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජයන්ත සමරසේකරගේ ’’ටියුටරියේ මාස්ටර්’’ නවසීලන්තයේදී දොරට වඩී
සුදත් දයාරත්න Sunday, 30 October 2022 11:53 PM
අන්තර්ජාලයට ඇබිබැහිවු කාළයක අගය කලයුතු උත්සාහයක් විශේෂයෙන්ම විදේශයකදි.
Chandana Samarakoon Monday, 31 October 2022 07:01 AM
ටියුටරියේ මාස්ටර්ගේ කංචුකය හැඩ කිරීමට දායකවීම ගැන මම ද නිහතමානීව සතුටු වෙමි...