IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජයිශංකර් මහින්ද අතරත් හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුවක් අද (20) පැවැත්වින.

එහිදී දෙරටට වැදගත් කමක් ඇති කරුණු රාශියක් සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.එසේම එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ජයිශංකර් මහතාට ස්තුති කර ඇත. 



අදහස් (16)

ජයිශංකර් මහින්ද අතරත් හමුවක්

විජිත් Friday, 20 January 2023 06:29 PM

මල මිනියකට මේ ආකාරයට වද දෙන එකම රට ශ්‍රී ලංකාව වියයුතුයි.

:       71       25

Buddika Friday, 20 January 2023 06:35 PM

ඒ මොන මඟුලකටද? රට කාපු මහන්දව හමුවෙලා මොනව අහන්නද?

:       68       24

නන්දසේන Friday, 20 January 2023 08:33 PM

ජෙයසංකර් ලොක්කා ඔහේල තවමත් පිළිගන්නේ රාජපක්ෂලා ලංකාවෙ පාලකයො කියලද. ලෝකයේ සාමාන්‍ය සම්ප්‍රදාය රටේ නායකයා නියෝජ්‍ය ප්‍රධානියා හා විපක්ෂයේ නායකයා හමුවීම පමණයි ඒත් රටම පිළිකුල් කරන පරපුරේ කෙනෙක් හමුවීම රටේ ජනතාව අනුමත කරන්නෙ නැහැ කියලා හිතෙනවා.

:       77       20

ANURA ROME Friday, 20 January 2023 07:44 PM

ඔන්න දැන් ජප්පොන්ට, කහඹිලායා ගෑවුණා වගේ කැහිල්ල හැදෙයි.

:       28       89

සෙනෙවිරත්න Friday, 20 January 2023 08:33 PM

ඇයි මොකද මහින්දට ආයෙමත් පන දෙන්නද මේ හමුව? මළ මිනියක් වෙනුවෙන් කවුරුවත් කලබල වෙන්නෙ නැහැ.

:       51       16

ශක්‍ර Friday, 20 January 2023 07:55 PM

මම කාපු රට හදන්න සහය දෙන්න හොදේ.

:       42       17

මැක්ස් Friday, 20 January 2023 08:34 PM

ජයශංකර්ලා දන්නවා දේශපාලන වශයෙන් වැදගත් අය කවුද කියලා. රටට වැඩක් කළ මිනිස්සු කවුද කියලා. මේ මනුස්සයා නැත්තං තමිල්නාඩුවත් මෙලහට කෑලිවලට කැඩිලා කියලා ලංකාාව ඉන්න කුහකයො නොදන්නවා උනාට ජයශංකර්ලා දන්නවා.

:       20       88

kamalSaturday, 21 January 2023 08:28 AM

ජයශංකර්ලා දන්නවා ලංකාවේ පුන්නක්කු කන ජනතාව ගැන. ඒකයි දෙපැත්තටම ඔට්ටු දෙකක් ඇල්ලුවේ.

:       22       5

SenakaSaturday, 21 January 2023 02:58 PM

පුන්නක්කු කන ජනතාව ගැන දන්නවනම් ඉස්සෙල්ලම යන්න තිබ්බේ අනුර මැතිතුමා හම්බෙන්න නේද. ඉන්දියාව ඔය රටවල් ගිනි තියන අයට ඒ කාලෙ ඉඳලම විරුද්ධයි.

:       0       1

SUNIL MILANO Friday, 20 January 2023 08:57 PM

ඔබ හරියටම හරි මැක්ස්, යුද්ධය පැවති කාලේ බෝම්බ පිපුරනවට බයේ සුලු දිය පෙරාගෙන ඇඳයට රිංගගෙන හිටපු අය තමයි දැන් ඔය පොර ටෝක් දෙන්නේ. ලපයගෙන් එහෙම අහලා බලනවා ඒ දවස්වල කොහෙද හිටියේ කියලා.

:       16       77

කරුණාජීව Saturday, 21 January 2023 01:17 AM

සකච්ඡා කරන්න, ජවිපෙ විසින් යුද්දෙට දක්කාගෙන ගියේ හරකෙක් දැක්කා ගෙන යන්න වගේ. ඒක අමතකද?

:       0       0

Rata PerataSaturday, 21 January 2023 02:08 PM

යුද්දෙ ඉවරයි හලෝ. ඒක කරපු මනුස්සයා හිරේ ඉඳලා එළියට ඇවිල්ලත් ඉවරයි. ඒවයෙ හිලව්වට ගෙවල් කුලීවත් දෙන්න බැරිව හිටපු මිනිහෙක් කෝටිපතියෙක් වෙලත් ඉවරයි. තව මොනවද කරන්න තියෙන්නේ. ඕන නම් ගෙවල්වල ඉන්න ගෑණු ටික එවන්න උතුමන්ට සහ පුතාලට විනෝද වෙන්න. මේ වගේ ගොන් කබර අදහස් නිසා තමයි රට නැති වෙලා තියෙන්නේ.

:       0       2

siri Saturday, 21 January 2023 03:46 AM

ඇදගෙනවැටෙන්නේ නැතුව තනියම හිටගෙන හිටිය එකත් ලොකු ජයග්‍රහණයක්...

:       13       2

සංකර Saturday, 21 January 2023 08:23 AM

ජයශන්කර්-හොඳට තිබුන රට කාබාසිනියා කරලා හිනවෙනලා ඉන්න හැටි විතරක්.

:       4       3

kamal Saturday, 21 January 2023 08:35 AM

යුද්දේ කබල් ගගා කරපු දේශද්‍රෝහිකම් වහ ගන්නත් ඒ පුන්නක්කු කන ඉතිරිවෙලා ඉන්න ගවයයෝ කිපදෙනක්ව ජඃ ජඃ ගාලා කෙවිටි කරලා මේ සැරේනම් ගොඩ එන්නේ නැහැ.

:       15       4

oshara Saturday, 21 January 2023 10:55 AM

බලාගෙන ගියාම ලංකවේ විතරක් නෙවෙයි, කේප්ප ගවයො ටිකක් තාම පිටරට වලත් ඉන්නවා. මයිනා හදපු රටේ ඇවිත් ඉන්නැතුව පිට රට ඉන්නෙ ඇයි දන්නෙ නෑ.

:       7       2

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 655 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 246 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 774 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 71 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 543 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2207 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site