IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජෙරම්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

(ඉන්දිකා රාමනායක  )

බෞද්ධාගමට හා ආගමික   සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගෙන්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  අද (30) පෙරවරු  වේ සිට   පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ  පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
ජෙරම්  ප්‍රනාන්දු දේවගැතිවරයා    අද  පෙරවරු 8.30 ට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල්  වොහාරික  විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු සවස් වනවිටත් අවසන් වී නොතිඹුණි.

( ඡායාරූපය- ශාන්ත රත්නායක)



අදහස් (4)

ජෙරම්ගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි

රංබොඩ Thursday, 30 November 2023 06:08 PM

ඔහුට ආගම යනු අදායම් මාර්ගයකි. අන් ආගම් වලට සහ සම්බුද්ධ දර්ශනයට ගැරහීමෙන් ඔහුගේ බැංකු පොත පිරෙනු ඇත. ඒ හැරෙන්නට මෙවැනි හිස් මිනිසුන්ගේ දැකිය හැකි අධ්‍යාත්මික වටිනාකමක් හෝ දියුණුවක් නැත.

:       0       0

Bamunuarachchi Thursday, 30 November 2023 08:53 PM

දින 90 රඳවාගෙන ප්‍රශ්න කර එලියට දමන්න. ඉතුරු හරිය බෞද්ධ ජනතාව බලාගනී.

:       0       1

banda Thursday, 30 November 2023 10:39 PM

මේ රටේ තරම් මිත්යාදෘෂ්ටිකයින් වෙසෙන තවත් රටක් නැත. ඔක්කොම අනාගෙන,ගාගෙන ,අනිත් උන්ගේ ඇඟවල්වලත් ගාගෙන,උපදින්න ඉන්න එකාගෙත් ගාගෙන ඉන්නේ.සොභාවධර්මය විතරයි මිනිස්සුන්ට ,ගහකොළට පිහිටට ඉන්නේ ,ඔය ආගම් ඔක්කොම බොරු මොඩයිනේ !!! කොයි ජගතාද අපාය,දිව්‍යලෝකය බලලා අපහු ඇවිත් ඒ ගැන කිව්වේ ?

:       0       1

සොරිසේන Friday, 01 December 2023 09:12 AM

අඩේ!!!! මුගේ අර කට කනේ තිබ්බ හිනාව කෝ????? මූ එක පිටරට දාලා ඇවිත් ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 83 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 250 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 433 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 662 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 549 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1193 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39467 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site