IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්

ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.

පිහි ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (24) පැවැති උත්සවයක් අතරතුරේදීය. උත්සවය පැවැත්වූයේ සොලින්ගන් නගරයේ ආරම්භය සනිටුහන් කරමින් නගරයට වසර 650 ක් පිරීම නිමිත්තෙනි. සොලින්ගන් ජර්මනියේ ප්‍රධාන කාර්මික නගරයයි.

පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අද (25) අත්අඩංගුවට ගත් බව පැවැසිණි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර, ඔහු පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න ද පැහැදිලි නැත. ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්

හුසේන් මොහමඩ් Sunday, 25 August 2024 10:06 AM

අයි. එස්. සංවිධානය තනිකරම, ලෝක මුස්ලිම්වරුන් ගැන වෛරයක් අපකීර්තියක් ඇතිකරන්න, ඇමරිකාව, ඊශ්‍රායල සහ මුස්ලිම් විරෝධී ප්‍රබල ආයතන විසින් මුදල් පොම්ප කරමින් පෝෂණය කරන අපරාධ කල්ලියක්. ඔවුන් කිසිසේත්ම මුස්ලිම් නොවේ. ඔවුන් මුස්ලිම්වරුන් නම්, ලෝක සාමයට තර්ජනයක් වූ මිනීමරු ලේ පිපාසිත ඊශ්‍රාලුවන් විසින් වත්මනේ පලස්තීනයේ සිදුවෙමින් පවතිනා සමූල ඝාතනයන්ට මුණිවත රැකීමක් කරනෙකක් නැහැ. අවශ්‍ය පමණට ආයුධ සහ පිරිස් ඔවුන් සතුව තියෙද්දී, මේ වෙලාවේ මිනීමරු ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියාත්මක වියයුතුයි. එසේ නොවන්නේ, ඔවුන් ඊශ්‍රායලය ප්‍රමුඛ ඉස්ලාම් ආගමට විරුද්ධ අදහස් දරනා ආයතන සහ සංවිධාන විසින් කිරි දී පෝෂණය කරනා නිසාවෙනි....

:       25       9

යෝගා Sunday, 25 August 2024 12:24 PM

අයි එස් ලා ක්‍රියා කරන්නේ තනිකරම කුරානය අනුවයි. අපිත් ඔය පොත කියවලා තියෙනවා..

:       9       16

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1225 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 465 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 147 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 421 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 752 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 272 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site