(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම නිවසේ සඟවා තිබූ ටි 56 ගිනි අවියක්, මැගසිනයක් , එම ජීව උණ්ඩ 350 ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක්, මැගසිනයක් , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ 50 ක් 5.56 වර්ගයේ ජීව උණ්ඩ 8 හොරයින් මත්කුඩු ගෑම් 6 ක් ගංජා මිලිග්‍රෑම් 700 ක් කුෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි සැකකරුවකුගෙන් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව පිස්තෝල ගිනි අවියක් සොයාගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී ජේලර්වරයා සතුව තිබෙන ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ඒ අනුව ජේලර්වරයාගේ නිවසේ උඩුමහලේ කාමරයක රහසිගත කුටියක සඟවා තිබූ මෙම ගිනි අවි, සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ
fairoos Sunday, 11 August 2024 11:40 AM
පාතාලය ඉන්නේ පොලිසිය ඇතුලෙනේ