IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජලසම්පාදන මණ්ඩලයට කෝටි 1450 ක පොල්ලක්

(තිලිනි මධුෂානි)

රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 1450ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කළේය. 

මෙම හිඟ මුදල් වහාම ගෙවන ලෙස මණ්ඩලය එම ජල පාරිභෝගිකයන්ට දැනටමත් දැනුම් දී ඇත.

ජල බිල් ගෙවීම් පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් රැසකගේ ජල සැපයුම් විසන්ධි කර ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

 මේ අතර ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ජල පාරිභෝගිකයන් ජල බිල්පත් කලට වේලාවට ගෙවීම මගහරින තත්වයක් පෙනෙන්නට ඇති බව මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.



අදහස් (4)

ජලසම්පාදන මණ්ඩලයට කෝටි 1450 ක පොල්ලක්

PATTA hora Wednesday, 14 February 2024 03:28 PM

ඉස්සර වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩියන්ගේ මහා පරිමාණයෙන් නොගෙවන බිල් අයකරගත්තා නම්, ඕකෙන් 90% ක් පියවෙයි. විදුලිබල මණ්ඩලයේ ණයත් එහෙම තමයි. දුක්පත් කෙනාට තමයි නිලධාරීන්ගේ තගරිය...!

:       0       8

ravin Wednesday, 14 February 2024 03:33 PM

ඉස්සෙල්ලාම කියන්නකෝ ඔය අතර ඉන්න දේශපාලකයෝ ටික ගැන... දෙවනුව අපි කතා කරමු පොදු ජනයා ගැන...

:       0       8

Lalla Wednesday, 14 February 2024 08:55 PM

මේ බොරුව දිගටම ගෙන යන්න පුලුවන්ද? බිල්පත මාස දෙකකට යන්න නොදී රතුබිල එනව. විසන්ධි කරනව. ඒ සාමාන්‍ය ජනතාවට. හොරුන්ට අවුරුදු ගනන් දුන්න සහන වලට සාමාන්‍ය ජනතාව වන්දි ගෙවන්න ඕනද?

:       0       1

prabath Thursday, 15 February 2024 08:25 AM

ඇත්ත දැන් එන බිල් ටික ගෙවාගන්න පඩිය මදි එ මදිවට පාසල්වලින් මොන්ටිසෝරි වලින් වැඩකට නැති වැඩසටහන් සඳහා සල්ලි එකතු කරනව.. මිනිස්සු පට්ට අසරනයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 17 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 36 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 940 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 16 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1376 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2059 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site