IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් ,හැදුනුම්පත් රැසක් හමුවෙයි

( ඩී.ජී.සුගතපාල)

ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ.

නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි  සහ හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ සොරුන් විසින් නගරයේදි සහ බස් රථවලදිද නිවෙස්වලින්ද මුදල් පසුම්බි  සොරකම් කර ගන්නා ලද සොරුන්  ඒ්වායේ තිබු මුදල් ගෙන හිස් පසුම්බි මෙම වහලය මතට විසිකර ඇති බවය.

හැඳුනුම්පත් අයිතිකරුවන්ට දැනුම්දිමට පියවර ගන්නා බවද පොලිසිය පැවසිය.



අදහස් (0)

ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් ,හැදුනුම්පත් රැසක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

දියත

දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි
2025 මාර්තු මස 11 91 0

ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.


අනතුරු දෙකකින් හතරක් මරුට
2025 මාර්තු මස 11 143 0

නාවුල සහ බකමූණේ ස්ථාන දෙකක සිදු වූ රිය අනතුරු දෙකකින් සිවු දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


වැස්ස ගැන කාලගුණ අණාවැකිය
2025 මාර්තු මස 11 178 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය


හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
2025 මාර්තු මස 11 1302 0

අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිට


රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල
2025 මාර්තු මස 11 429 0

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වග



මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 122 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site