IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජල බිල්පත් ගෙවීම සියයට 15කින් පහළට

(නිමල කොඩිතුවක්කු)

ජල බිල්පත් ගෙවීම සියයට පහළොවකින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පද්මනාත ගජධීරආරච්චි  මහතා ප්‍රකාශ කළේය.

හිඟ බිල්පත් මගින් මණ්ඩලයට රුපියල් බිලියන 12ක පමණ මුදලක් අයවිය යුතු බවත් ගජධීරආරච්චි මහතා පැවසීය.

ජල බිල මාස්පතා ගෙවනු ලබන්නේ සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට පනහක පමණ පිරිසක් පමණක් බවත් ඔහු කීවේය.

ජල බිල නිකුත්කර දින 14ක් තුළ ගෙවන්නේ නම් සියයට එකයි දශම පහක වට්ටමක් හිමිවන බවත් දින 30 ඉක්මවා යන්නේ නම් සියයට දෙකයි දශම පහක වැල් පොලියක් එකතු වන බවත් ගජධීරආරච්චි මහතා පැවසීය.

ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (4)

ජල බිල්පත් ගෙවීම සියයට 15කින් පහළට

Aravinda Monarawila Friday, 29 December 2023 03:39 PM

මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නම් එක දවසක් පරක්කු කරන්නේ නැතිව බිල ගෙවයි... සල්ලි නැතිනම් මොකද කරන්නේ...?

:       0       15

ravin Friday, 29 December 2023 04:06 PM

ඔහොම යන්... තව ටික දවසකින් 50%, 25% හෝ ඊට වැඩියෙන් වීම වළකා ගන්න බැරිවෙයි...!

:       0       14

pakeer Friday, 29 December 2023 04:08 PM

ඉදිරියේදී ඕක තවත් අඩු වෙනවා... ඕවා සාමාන්‍ය දේවල්...!

:       0       12

Rohana Saturday, 30 December 2023 07:56 AM

බඩුමිල දරාගන්න බැහැ. ලැබෙන වැටුප ජීවත්වන්න මදි. වැටුප් වැඩි නොවී බඩුමිල ඉහළ යනවාට මදිව තව තවත් අළුත් බදු එකතු කරන කොට බිල්පත්ගෙවන්න මුදලක් ඉතුරු වෙන්නේ නැතිබව දකින්න මොලයක් නැද්ද? තවටික දවසකින් ජලය විදුලිය වෙනුවට ලිංජලය ලාම්පුතෙල් කුප්පි තමයි පාවිච්චි කරන්න වෙන්නේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 322 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 198 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 3021 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 156 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 850 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 721 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39203 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25604 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site