(යොහාන් භාසුර)
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාගම්වලින් සේවකයන් ගන්නා බව පවසමින් මුදල් වංචාවක් වන බව එම මණ්ඩලයේ සේවකයෝ පවසති.
කොළඹ දිස්ත්‍රිකය ඇතුළු දිස්ත්‍රික්ක රැසක වැඩභාර නිලධාරීන්ගේ කාර්යාල කීපයකම ප්‍රධානීන් සේවකයන් දෙදෙනා බැගින් පෞද්ගලික සමාගම්වලින් බඳවාගත්තේ යැයි පවසමින් ඔවුන්ට හිතවත් පුද්ගලයන්ගේ නම් එම මණ්ඩලයට යොමුකර වැටුප් ගන්නා බවත් ඇතැම් වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලවලින් වසර දෙක තුන එවැනි දීර්ඝ කාලයක සිට මෙම වංචා ආකාරයට මුදල් ගන්නා බවත් සේවකයෝ කියති.
කොළඹ නගරයේ වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලයක් එය පාලනය කරන ප්‍රාදේශීය ලොක්කෙකුගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම වංචාව ක්‍රියාත්මක කරන බව කී සේවකයෝ එම සාමූහික වංචාවක් හැටියට ක්‍රියාත්මක වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි වංචාවක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවත් එය ජල සම්පාදනය මණ්ඩලයේ විමර්ෂණ අංශයට යොමුකළ හැකි බවත්ය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජල මණ්ඩලයෙ අත යට සීතල ගේමක්