IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ජීවනෝපාය අහිමි වන අයට 2000ක දීමනාවක්

(සුජිත් හේවාජුලිගේ )

රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙල අනිද්දා (23)සිට ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය .

 



අදහස් (7)

ජීවනෝපාය අහිමි වන අයට 2000ක දීමනාවක්

Raveendra Saturday, 21 August 2021 12:13 PM

අපි විපක්ෂයේ පට්ටියේ අය බැවින් පාලන බලය තිබෙන අයගෙන් මෙම රුපියල් 2000 දීමනාව අපේ දුගී දුප්පත් ජනතාවට කොහෙත්ම ප්‍රමාණවත් නොවෙනු ඇත. රු50000.00 "වත්" ඒ අපේ දුගී ජනතාවට ලබාදිය යුතුමයි. නොඑසේනම් අප ඒ අපේ ඇම්බැට්ටයින් සියල්ලන්ම උද්ඝෝෂණ සඳහා පෙළගස් වන්නෙමු. මිට පුතාණෝ සමග අත්වැල් බැඳගත් දියව් දියව් කුමාර සහ සහචරයින්...

:       10       137

mihira Saturday, 21 August 2021 12:24 PM

2000 රෝල්කරන්න කියලා තමයි කියන්නේ... ඉතුරු ටික කියන්නේ නැහැ...

:       45       18

Perera Saturday, 21 August 2021 01:46 PM

2004 සුනාමි සල්ලිවල ඉඳලා රාජපක්ෂලා හොරාකාපුවා රටට ගෙනැල්ලා අසරණ මිනිස්සුන්ට බෙදපල්ලා.

:       32       18

සිරිබිරිස්Sunday, 22 August 2021 07:13 AM

සහතික ඇත්ත සිල්වා උන්නැහේ කියලා තිබුනා ගාලේ ඉන්න ඕන කෙනෙක් ගැන ඩිස්ලයික් අප්පලාට මතකද මන්දා

:       0       0

Kulek Saturday, 21 August 2021 01:48 PM

රුපියල් 2000 වෙනුවට ඒ සමාන වටිනාකමට අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් දුන්නොත් හොඳයි නේද?

:       9       14

Sri Lanka Saturday, 21 August 2021 05:13 PM

රුපියල් 2000ක් දවස් කීයක් කන්නද?

:       2       10

chandanaSunday, 22 August 2021 08:37 AM

රු. 2,000/-ක් දෙන්නේ උත්සවාකාරයෙන් ආහාර වේලක් ගැනීමට නොවේ. රට වැසීමෙන් එදා වේල පිරිමසා ගැනීමට ආදායම් මාර්ගයක් නැති අයගේ කුසගිනි නිවා ගැනීම සඳහායි. සාමාන්‍ය වශයෙන් හෝ ආදායම් මාර්ගයක් ඇති හා ඉතිරිකල මුදල් ඇති අයට තමන් කැමති පරිදි රු. 2,000/- ක් එක වේලකට හෝ එක දිනයකට හෝ වියදම් කිරීමට කවුරුවත් විරුද්ධ නැත. ඇතැම් විට මෙය දුටු අයකු ඉතිරිකළ මුදල් නැතිබව කියනු ඇතත් එයට බැංකු අසල පසුගිය දිනවල පැවති දිගු පෝලිම් සාක්ෂි දරනු ඇත. ඇතැමෙකු තමන්ගේ කනකර අාභරණ උකස් තබමින් මුදල් ගත් බව පවසනු ඇතත් ඔවුන් ඒ්වා මිලදී ගෙන ඇත්තේ ඉතිරි කිරීමකිනි. මුදලින් වුවද, වෙනත් ආකාරයකින් වුවද ඉතිරි කරන්නේ මෙවැනි හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමටයි.. ඒවා ඔවුන්ගේ වත්කම්ය. රටේ ආර්ථිකය ශක්තිමත් වූ විට ඔවුන් ඒවා නැවතත් රැස්කර ගනු ඇත. ඒ බැවින් මෙම 2,000 දීමනාව මේ කිසිවක් ‌නොමැති අයටම දිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1316 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 339 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 480 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 623 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1427 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site