(ශාන්ත රත්නායක)
ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකි වීමෙන් ඇත්ත මුන් මන්දපෝෂණ මන්ද පෝෂණ තත්ත්වයට ද පත් ව ඇති බව ය හා පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ,සපත්තු යනාදී ඉතා මිල අධික බවත් රටට බරක් ව පවතින ඇමති වරප්‍රසාද වහා අහෝසි කරන ලෙසත් ඔවුන් රජයට බලකර සිටිය
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජීවන බරට කාන්තාවෝ පාරට බසති
SUNIL MILANO Thursday, 15 September 2022 07:34 PM
මේ පාරට බැහැලා ඉන්නේ නම් මොකක්දෝ මගඩියකට. මෙයාලගේ ඇඟවල් බැලුවාම... කිසිම හෙණයක් නැහැ.
Bamunuarachchi Friday, 16 September 2022 06:05 AM
ඇඳන් ඉන්න ඇඳුම් සහ ඇඟේ සයිස් එක දැක්කාම කිසිම ජීවන බරක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. ඔහොම කෑගහලා ගියාම ඔය අසාමාන්‍ය තරබාරුව ටිකක් බහියි. ලෙඩරෝග අඩුවී රටට සෙතක් වේවි. ජීවන බර ඔබලාට විතරක් නොවෙයි අපිටත් තිබෙනවා. එකපාරට බැහැලා කෑගහලා වැඩක් තිබෙනවද කියා ඔය කොලේ ලියලාදෙන ගොයියන්ගෙන් අහන්න. පාරට බහින්න රාජ්‍ය ඇමැතිවරු පත්කළාට... ඔවුන්ගෙන් රටට වැඩක් නැහැ. ගීතලාගෙන් සිනමාවට සේවයක් වුනෙත් නැහැ. ගස්වටේ දිව්වා පමණයි...
SanthuFriday, 16 September 2022 11:23 AM
මගෙ අම්මෝ...පින්තූර දැක්ක ගමන් මටත් හිතුනදේ
Santhu Friday, 16 September 2022 11:27 AM
ඡීවන බර = තමුන්ගේ ශරීර බර ප්‍රමානය ද