IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජවිපේ ඉල්විරු සමරුවෙන්

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද සවස පැවැත්විණි. 

අනුරකුමාර දිසානායක, පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක ද පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

(ළහිරු හර්ෂණ)

 



අදහස් (11)

ජවිපේ ඉල්විරු සමරුවෙන්

Bamunuarachchi Monday, 13 November 2023 11:32 PM

ටෙල්වින් කාරයා ඉන්න නිසා ශ්‍රාවණාගාරයක තිබ්බ එක හොඳයි නැතිනම් හෙනයක් වත් ගැහ්ව්වොත් නේද?

:       17       8

Nishan Tuesday, 14 November 2023 04:10 AM

සමරුව ඉවරවෙලා යද්දී ටිල්වින් සහොදරයාට හෙන ගැහුවලු නේද? එහෙම නොවී තියෙයිද 97-89 කාලේ අහිංසකයන්ව අමු අමුවේ මිනී මරපු මිනිමරුවන්ට?

:       16       7

Lal Tuesday, 14 November 2023 05:36 AM

ත්‍රස්තවාදීන් සැමරීම් .... ලොකුදෙයක් ඔය කැරැල්ල මර්දනය කරපු එක

:       15       7

Abaran Tuesday, 14 November 2023 07:39 AM

ඔය එක්කම අර ඔහෙලා ඒකාලේ බෙලි කපල , කටවල් කපලා තිරිසන් විදිහට මරල දාපු මිනිස්සුන්වත් සමරපල්ලා .

:       15       11

මැක්ස් Tuesday, 14 November 2023 08:25 AM

එළැඹෙන ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉල්මහ සැමරැම වෙනුවෙන් රටටම නිිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමට අභිනව ජනපති අකුදි සහෝදරයා පියවර ගනු ඇත.

:       11       10

සෙනෙවිරත්න Tuesday, 14 November 2023 09:35 AM

අපගේ ආචාරය, මොන විදියට අර්ථ දැක්වුවද ඔවුහු වෙනස් යමක් කර රටේ යහපත උදෙසා දිවිය කැපකරන ලදී. ඔවුන් ප්‍රකාශ කල කටුක සත්‍ය අප අද අතුදකිමින් සිටී.

:       11       18

Bamunuarachchi Tuesday, 14 November 2023 05:23 PM

හලෝ රටට යමක් කලානම් කරපුදේ කියනවා. රටට කරපු හින්දද අවුරුදු 58 ම බලයට එන්න බැරි වුනේ? 1971,1989,2022 රටට කරපුවා අපි දැක්කා. අන්තිමට කරපු තොයිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. රටේ ජනගහනය 65000 කින් අඩුකළා. ඒක නේද සිද්ද වුනේ...!

:       0       1

Truth Tuesday, 14 November 2023 10:53 AM

ශ්‍රී ලංකාව නැමැති ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනසූ JVP ... 225 ට ශාප කරන ඔබ මොහොතකට හිතුවද, තමන්ගේ කාලය, ශ්‍රමය, දේපල කැපකළ ගරුත්වය අභිමානය වෙනුවෙන් තාම දිවි කැපකළ බුදු දහමින් පෝෂණය වූ සැබෑ සමාජවාදී වමේ දේශපාලන ක්‍රමයක් තිබු ලංකාවේ පාර්ලිමේන්තුව තමන් හා තමන්ගේ එවුන්ගේ පමණක් ගැන හිතන, ආගම ජාතිය රට විකුණලා හෝ තමන්ගේ ගමන යන මිනිස්සුන්ගෙන් පිරුණේ කොහොමද කියලා... ඔබ මොහොතකට හිතුවද පරම්පරා දෙකකට අයත්(71-88/89), රටට ජාතියට ආගමට තමන්ගේ දිවි දෙවෙනි කොට ආදර කල කාර්යක්ෂම නොමග යවන ලද තරුණයන් 85,000ක්, අහිමි වීම මෙරට මෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයකට පත්කළ බව... එවන් මිනිසුන් දිවි අහිමි නොකළේ නම් මෙරටේ පාර්ලිමේන්තුව කවරෙක්ගෙන් පිරෙයිද? නිමල්ල , වෙනුරල, ත්‍රිමාවිතානල , උදේනිල, නිෂ්මිලා, වැනි සුවහසක් මිනිස්සු ඇයි අහිමි කරගත්තේ...? 1977 පසු පාර්ලිමේන්තුව තුල එවැනි ඉතිහාසයේ ඔබ සාප කරන මිනිසුන් ලැගුම් ගනීද? බොහෝ දෙනා හොදයි කියන JVP එක සහ රට වැනසූ එහි නිර්මාතෘ විජේවීර ගැන වෙනත් මානයකින්... පළමුව බලමු, ලංකාවේ සමාජවාදී රජයක් ගොඩනැගිය හැකිද අවශ්‍යද, ලෝකයේ ඒ වෙද්දී එහෙම නැබුරුවක තිබුනද ... 1965

:       5       4

අරවින්ද මොනරවිල Tuesday, 14 November 2023 11:59 AM

ඉංදීය ආක්‍රමණයට, මෙන්ම දුෂ්ඨ මිනිමරු කොල්ලකාරී හා රට පාවාදුන් ජයවර්ධන ප්‍රේමදාස පාලනයට එරෙහිව අභීතව සටන්කල සැබෑ දේශප්‍රේමීන්, අද රට මේ තත්වයෙන් හො ඉතිරිවෙලා තියෙන්නේ ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒක නොදන්න මැදමුලන හා කොල්ලුපිටිය වලව්වල සුනඛයන් උඩු බුරනවා.

:       8       8

Bamunuarachchi Tuesday, 14 November 2023 05:39 PM

රට බේරගන්න ඉදිරියට ඇවිත් මොනවද කලේ? මේ දුප්පත් රටේ බස් ගිනිතිබ්බා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා, තැපැල් කන්තෝරු ගිනිතිබ්බා, අහිංසක පොලිස් නිලධාරීන්, මිනිස්සු මැරුවා... බැංකු කැඩුවා ඔන්න රට බේරගන්න කාලකන්නි පාහර ජෙප්පෝ කරපුවා. අධිරාජ්‍යවාදී කියලා පට්ට ගහපු ඇමරිකාවට ගිහිල්ලා මිනිරන් ග්‍රැෆයින් කරන ගමන් කිව්වේ 113 නොලැබුණොත් අනික් පක්ෂ එකතු කරගෙන රජයක් පිහිටුවනවා කියලා නේද? එතකොට මන්ත්‍රී පැසෝන් එක, වාහන දෙන එක, ගෙවල් දෙන එක නවත්තන්නේ කොහොමද? අභිතව සටන් කළ එකෙක්වත් දෙමළාගෙන්, ප්‍රභාකරන්ගෙන් රට බේරාගන්න ඉදිරියට ආවේ නැහැ නේද?

:       0       0

1971- ගමනායක හොල්මන Tuesday, 14 November 2023 05:33 PM

කෝ මේ ගොල්ලගේ දෙවන පෙළ නායකත්ව නම් ලිස්ට් එක? ඔය ඉස්සරහම වාඩිවෙලා ඉන්න පිරිවර ට 55 පැනලා - දැන් බැහැලා යන්න යක්ෂයාගේ අවසාන හෝරාව ඇවිල්ල පලයව්!!! ඔක්කොමගේ ඩයි විෂට මුහුණුත් කළුවෙලා. ඇමරිකාවේ ගිහිල්ලා දාපු රංගන විස්තර ළඟදීම එළියට ඒවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 29 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 306 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 707 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 333 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 190 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 444 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site