(අමදෝරු අමරජීව)
ඉන්දියාවට බදු දුන් බව කියන ත්‍රිකුණාමලයේ චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ‘‘ජාතික සම්පත් විකිනීමට එරෙහි ක්‍රියකාරීහු පිරිසක් අද පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළු වූහ.
ඉන්දීය තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශ බාධා කිරීම් මධ්‍යයේ බලහත්කාරයන් ඇතුල්වෙමින් මෙම ටැංකි ලංකාවට පවරාගෙන ඇත්නම් පුරවැසියන් ලෙස එය දැක බලාගැනීමට අයිතියක් ඇති බව මෙම ක්‍රියාකාරිහු පෙන්වා දුන්හ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජවිපේ පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට කඩා පනිති
යෝගා Thursday, 13 January 2022 04:33 PM
ඔතන අට්ටාලයක් ගහගන්න ඉස්සර පන්නල දාන්න
Bamunuarachchi Friday, 14 January 2022 05:17 PM
ජෙප්පන්ට තිබෙන අයිතිය මොකක්ද කාටවත් බදුදීලා තිබෙන තැනකට කඩා පනින්න. මුන්ට වෙඩි තියලා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න දෙන්න එපා.
වන්දිභට්ට ආරච්චිගේ බමුණාSunday, 16 January 2022 08:04 AM
විකුණන එකාට පක්ෂවත්, විකුණන්න එපා කියන එකාට වෙඩි තියන්නත් කියන නීතිය මැදමුලන අශූචි බුදින වහලෙකුගේම වියයුතුයි.
Bamunuarachchi Friday, 14 January 2022 05:20 PM
ඈ බෝල ජෙප්පෝ ,හිස් ටැංකි ටික අපි තියා ගෙන වැහි වතුර පුරවන්නද? ඉන්දියාව නැතුව වෙන කව්ද ඕක බදු ගන්නේ. වෙන රටක් ඕක සල්ලි එක්ක දුන්නත් ගන්නේ නැහැ. මේ කාලකන්නි හැතිකරේ ඉන්න තුරාවට කිසිම ව්‍යාපාරිකයෙක් මෙරටට එන්නේ නැහැ.
Bamunuarachchi Friday, 14 January 2022 05:26 PM
අනුරයා පාදඩ කාලකන්නියෙක් ජෙප්පෝ ඉන්නකන් රටට ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක්, කර්මාන්ත කරුවෙක් එන්නේ නැහැ.
Alfred Saturday, 15 January 2022 07:59 AM
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ පිස්සු වැඩනේ 1971, 88-89, රට විනාශයට ඇදගෙනම ගියා.. රටට කළේ පෝස්ටර් ඇලවීම පමණයි.
S.H Saturday, 15 January 2022 05:34 PM
රට පාලනය කරනවා කියන්නේ විකුණන එක කියලයි රාජපක්ෂලා හිතන්නේ. එයාලට ඡන්දෙ දෙන බුද්ධිමත් ජනතාවට තදවෙනවා ජෙප්පන්ගේ වැඩවලට...
Namal Sunday, 16 January 2022 09:38 AM
ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොඳ උත්සාහයක් . රජයට එරෙහිව මෙවැනි දෙයක් කළ යුතුය
Sudath Monday, 17 January 2022 09:39 AM
සුළුතර ජන පදනමක් ඇති මෙවැනි කඩාකප්පල්කාරීන් මෙලෙස හැසිරෙන්නේ කොන්ද පන නැති රාජ්‍ය පාලකයින්ගේ දුබල කම නිසා