(අමදෝරු අමරජිව)
යුද හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය කියයි.
සිය බිරිදට පහරදිමක් සම්බන්ධයෙන් බිරිදගේ නැගණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු ලද තොරතුරකට අනුව පොලිසිය මෙම ජිව අත්බෝම්බය සොයාගනු ලැබිය.
සැකකරුගේ නිවස පිහිටි කින්නියා පුවරසන්තිව්හි නිවසේ පොලිතින් කවරයක තබා ගෙවත්තේ මෙම ජිව අත් අබෝම්බය සඟවා තිබිනැයි පොලිසිය කියයි.
සැකකරු යුද හමුදා ඉංජිනේරු බලකායේ සේවය කල අයෙකු බව පොලිසිය කරුණු අනාවරණය කරගත් අතර බෝම්බය නිෂ්ක්‍රීය කරන තෙක් එම ස්ථානයට පොලිසිය ආරක්ෂාව යොදවා තිබේ.
සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජීව අත් බෝම්බයක් සමග අයෙකු අත්අඩංගුවට