බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙළපාලියට සහ ජන රැළිය නුගේගොඩ සමකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
එම විරෝධයට අති විශාල ජනකායක් සම්බන්ධ වූහ.
ගයාන් අමරසේකර
ගල්කිස්ස, බඩෝ විට ප්‍රදේශයේ පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්පැන් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නැමැත්තාගේ සහෝදර
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජාජබ විරෝධයට මහා සෙනඟක්
Rata Perata Sunday, 19 November 2023 10:40 PM
අවුරුදු 75 ක් තිස්සේ රට විනාශ කරපු අය ගැන මිනිස්සුන්ට අවබෝධයක් ලැබෙමින් පවතිනවා. ඒක සතුටට කරුණක්...!
Bamunuarachchi Monday, 20 November 2023 12:54 AM
Rata Perata කියලා පෝස්ටර් ගහලා බස්, ට්‍රාන්ස්පෝමර්, තැපැල් කන්තෝරු ගිනිතියලා, මිනීමරලා රට පෙරට යන්නේ නැත. ජෙප්පෝ 2022 ඔය පාදඩ වැඩේ කළා. අවුරුදු 75 ගැන කථා කරන එක ජෙප්පෙකුට අවුරුදු 75 වයස නැහැ. ඉතින් කොහොමද නොදන්නා ඉතිහාසය ගැන කථා කරන්නේ? ලෝකේ අනික් රටවල් දියුණු වුනේ ජෙප්පෝ නිසා හෝ ජෙප්පන්ගේ පාලනය තිබිලා නොවෙයි. 1956 පාලනය වෙනස් නොවුණා නම් විජේවීර ලුමුම්බා යන්නේ නැහැ.. එහෙනම් JVP යක් බිහි වෙන්නෙත් නැහැ. කැළණි විශ්වවිද්‍යාලයක් ඇතිවෙන්නේ නැහැ. අනුර විශ්වවිද්‍යාල යන්නේත් නැහැ. ඔවුන්ට ඒවා මතක නැහැ. ඔවුන්ගේ හිතේ රටේ ජනතාවටත් මතක නැහැ කියලා. ඊයේ, පෙරේදා ඉපදිච්ච කොල්ලෝ ඕවා දන්නේ නැහැ...
RwnMonday, 20 November 2023 02:56 PM
ජෙප්පෝ 2022 පාදඩ වැඩ කරානම්... ඇයි රනිල්, මහින්ද රාජපක්ෂ හවුල් ආණ්ඩුව බලාගෙන ඉන්නේ...? දඬුවම් කරන්න පුළුවන්නේ... 2022 සිද්ධි වලට අදාලව හිරගෙවල් කීයක... ජෙප්පෝ කීදෙනෙක් ඉන්නවාද? 2022 කට අදාලව ජෙප්පන්ට කිසිම චෝදනාවක් නෑ.. එහෙම තිබ්බා නම්... රනිල් රාජපක්ෂ. ජවිපෙට මෙහෙම දේශපාලනය කරන්න ඉඩ තියන්නෙත් නෑ.
මැක්ස් Monday, 20 November 2023 12:45 AM
හෙට වෙන තැනක ජාජබ රැස්වීමත් තිබුණත් ඔහොමම තමයි. සෑහෙන්න සෙනග... ප්‍රශ්නෙ තියෙන්නේ ඔක්කෝම එකම කට්ටිය. ඩයි හාඩ් දායක සභාව කමයි. සාමාන්‍ය මිනිස්සු නෑ. පව් එක අතකට...!
Bamunuarachchi Monday, 20 November 2023 01:32 AM
ඔය ඔක්කෝම පිදුරු ගහේ එල්ලුන මිනිස්සු. ජෙප්පන්ට රට ගියත් ඔය මිනිස්සු ඔය හිටපු තැනම තමයි...
Nimal Monday, 20 November 2023 06:16 AM
දැන්නම් මේ දුර්දාන්ත රජයට එරෙහි ජන විරෝධය අතිශයින් උත්සන්නයි. කොයි මොහොතේ පුපුරයිද දන්නේ නැහැ... රට තවත් කෑවා...
Bamunuarachchi Monday, 20 November 2023 09:10 AM
ඔය 3% සෙට් එකම තමයි.
fairoosMonday, 20 November 2023 12:22 PM
බයියන්ට මෙව දකිනකොට වචන පැටලෙනව
Bamunuarachchi Monday, 20 November 2023 03:42 PM
බයියන්ට ඕවා දකින විට හම්බයාට ඌරු මාළු පේනවා වගේ. හැබැයි දැන් හම්බයෝත් ඌරු මාළු කනවා. පටන් ගන්නේ කේලි යෙපා ඔදි විතරක් දාන්න කියලා... දෙක වදින කොට මස් කේලිත් කනවා. අපි නොදන්න හම්බයෝ...!
kamal Monday, 20 November 2023 01:25 PM
බමුණු ආරච්චි, අවුරුදු 75 එවුන් ඔය හොඳටම කරලා තියෙන්නේ...!
Bamunuarachchi Tuesday, 21 November 2023 07:48 AM
Kamal ඉපදුනේ කවදාද? බොහොම කෙටියෙන් කියනවා නම් අනුරය විශ්වවිද්‍යාලයට ගියෙත් බණ්ඩාරනායක මහත්මයා නිසා නැතිනම් තවම ගමේ අඳ කුඹුරේ ගොයම් පැල හිටෝනවා. අඳේට කුඹුර ලැබුනෙත් පිලිප් ගුණවර්ධන මහතා නිසා. විජේවීරය ලුමුම්බා ගියෙත් බණ්ඩාරනායක මහතා නිසා. නැතිනම් JVP ය කුත් නැහැ. රට කෑවේ පාහර ජෙප්පෝ. ඕකයි මුල. රට විනාශ උනේ 1977 පස්සේ කියලා ජෙප්පොම කියනවා. හැබැයි ඒ විනාශයේ පංගු කාරයෝ ජෙප්පෝ.
Rwn Monday, 20 November 2023 03:03 PM
බමුනුආරච්චි ...ජෙප්පෝ එල්ලුනේ පිදුරු ගස්වල කියමුකෝ ....මෙච්චර කල් ඔහෙලා වගේ රූස්ස ගස්වල එල්ලිච්ච අය අම්මටසිරි වෙන්නම කොරානේ ....
මිනිස්සු Monday, 20 November 2023 07:21 PM
කඩේ යන උත්තමයෝ ලියල තියාගන්න ලංකාවෙ මිනිස්සු ඊළගට බලන්නෙ පොහොට්ටු part 2
Bamunuarachchi Tuesday, 21 November 2023 09:54 AM
Rwn අවුරුදු 58 ජනතාවට එපා වෙච්ච ජෙප්පන් ඇයි දැන් ජන කොටසකට ඕන වෙන්නේ? මොකක්ද පාපු පෙළහර? ඇතිවෙච්ච් ආරථික අර්බුදය නිසා ගහගෙන යන මිනිස්සු ජෙප්පෝ තමයි පිහිට කියලා හිතුවා මිසක් ජෙප්පෝ කියන සුරංගනා ලෝකේ උන්ට දෙන්න පුලුවන්ද කියලා හිතන්නේ නැහැ. ඔය මවන ලෝකය ජෙප්පන්ට දෙන්න බැරිබව මම දන්නවා. ජෙප්පෝ කරන්න හදන්නේ ලේ සැලෙන විප්ලවයෙන් ගන්න බැරිඋන රට පොරෝඩාවෙන් ගන්න. තව කිවයුතුදේ බොහොමයි ඒවා බුද්ධිමත් මිනිස්සු සමග මිස ජෙප්පන්ට කියලා වැඩක් නැත.