IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


ජීප් රියක් දුම්රියක ගැටෙයි

(කේ .බුද්ධික කුමාරසිරි)

පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය  ප්‍රදේශයේ දී  ජීප් රථයක්  අවිස්සාවේල්ල සිට කොළඹ ධාවනය වූ දුම්රියක  ගැටී  ඇති බව මීගොඩ ‍පොලිසිය පවසයි.

මෝටර්  රථයේ රියදුරු පාදුක්ක ප්‍රාදේශීය  රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට සුළු තුවාල ඇති බව රෝහල් ප්‍රකාශ යෙක්  පැවැසීය.

මෙම  අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග ගගේට්ටුව කරු එම ස්ථානයේ නොසිටි බැවින් එම ගේට්ටුව වසා නොතිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි

අනතුරට ලක් වූ දුම්රිය කැළිණි වැලි දුම්රිය මාර්ගයේ උදෑසන කාළයේ ධාවනය වන අවසන් දුම්රිය බවත් අනතුර සිදුවීමෙන් පසු දුම්රියෙහි එන්ජිම යළි ක්‍රියාකාරිත්වයට පත් නොවීම නිසාවෙන් එම දුම්රිය ධාවනය අත්හිටවූ බව පාදුක්ක දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය



අදහස් (1)

ජීප් රියක් දුම්රියක ගැටෙයි

ගුණරත්න Thursday, 20 March 2025 01:03 PM

ඔන්න වාහන, කෝච්චියක වැදිලත් ඉස්සරහ පොඩ්ඩක් තැලිලා විතරයි, කෝච්චියටත් අලාබ වෙලා. අපේ පොඩි ත්‍රී වීල් එක වැදුණා නම් එකේ කෑලිත් නැහැ. 4ක් 5ක් එලොව එක සැරේ යන්නත් වාසනාවක් පෑදෙයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වළදමා තිබූ ගිනි අවියක් සොයාගනී
2025 මාර්තු මස 28 41 0

බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.


තැනින් තැනට සවස 2.00 පසු වැසි
2025 මාර්තු මස 28 12 0

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප


බාල බෙහෙත් ගේන්න කිව්වේ කෙහෙළිය
2025 මාර්තු මස 28 622 0

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි


මැතිසබේ හෙදියන්ටත් නිල ඇඳුම
2025 මාර්තු මස 28 319 0

නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝ


බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි
2025 මාර්තු මස 27 1687 0

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප


හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා
2025 මාර්තු මස 27 1843 1

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 473 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 679 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1367 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site