IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


ජොන්ස්ටන් ඇප මත මුදා හරියි

(විමුක්ති එස් රුද්‍රිගු)

එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(30) නියෝග කළාය.

එම සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට බාධා නොකරන ලෙසද හිටපු අමාත්‍යවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එසේම ඔහුට විරුද්ධව ගොනුකර ඇති තවත් චෝදනාවකට එළැඹෙන ජනවාරි 27 වෙනිදා මහාධිකරණයේ විභාගවන නඩුකරයක් සඳහා පෙනී සිටින ලෙසත් ඒ පිළිබඳ සාධක කොටුව අධිකරණයේ ගොනුකරන ලෙසත් මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

 



දියත

මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 30 185 0

මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බ


මධ්‍යම පළාතේ හින්දු හා දෙමළ මාධ්‍ය පාසල් අනිද්දා නිවාඩු
2024 ඔක්තෝබර් මස 30 67 0

දීපවාලී උත්සවය හෙටට (31) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මධ්‍යම පළාතේ හින්දු ආගමික සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා නොවැම්බර් මස පළමුවැනිදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ


කෙසෙල්ගමු ඔයේ නාඳුනන මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 30 245 0

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.


බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා
2024 ඔක්තෝබර් මස 30 415 3

මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා ඇති බවත් සම


‘කුඩු දේවි’ අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 30 735 0

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ගනේමුල්ල සංජීවගේ සහ දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්


කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි
2024 ඔක්තෝබර් මස 30 22 0

අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 620 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site