IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ එයි

(යොහාන් භාසුර)

ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (25) පෙරවරුවේ පැමිණීයේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී ජොන්ස්ටන් ප්‍රනානදු මහතාගේ සුවදුක් විමසා පිටව ගියේය.

පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරකාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරු ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ඊයේ බන්ධනාගාරයට පැමිණියහ.  



අදහස් (4)

ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ එයි

ගමේ එකාලා Friday, 25 October 2024 04:47 PM

ජොනීට කලින් හිරේට යන්න හිටපු කෙනෙක්. සුනාමි හොරා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු ආර්ථික ඝාතකයින්...!

:       15       48

ravin Friday, 25 October 2024 04:59 PM

අනාගත නිවහන දැකබලාගන්න වෙන්නැති නේද? සිය පවුලත් එක්ක ආවානම් තමයි වඩාත් සුදුසු...

:       5       26

වික්‍රම විදුර Friday, 25 October 2024 05:08 PM

මයිනාට යන්න මරූටියක් හරි, ත්‍රිවිල් එකක් හරි දුන්නා නම් හරි.. ඔන්න අපිට ගෙන්නපුවානේ, අහස උසට බදු ගහලා කාලකන්නි.. හිරේ ගියොත් මොවුන් යන්නේ අපේ බදු මුදල් වලින්...

:       11       33

de silva Friday, 25 October 2024 05:12 PM

හොරු වෙනුවෙන් හොරු...

:       6       29

ඔබේ අදහස් එවන්න

දියත

යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 25 126 0

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ


ඉරාන තානාපති ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 25 174 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා
2024 ඔක්තෝබර් මස 25 430 0

දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය..


නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 25 627 0

වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහත


ආරක්ෂාව ගැන ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 25 277 0

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


බණ්ඩාරවෙල පාරට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා
2024 ඔක්තෝබර් මස 25 176 0

පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 895 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 570 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site