IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී අද (20) දිවුරුම් දුන්නේ ය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් අද එලෙස දිවුරුම් දුන්නේ ය.

ඉන් ටික වේලාවකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ දිවුරුම් දුන්නා ය. කමලා හැරිස් 56 හැවිරිදි වියේ පසුවන අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය යි.

ඇය ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව, පළමු දකුණු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය, ඇමෙරිකානු අප්‍රිකානු සහ ඇමෙරිකානු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය ද වන්නී ය.

ජනාධිපති ට්‍රම්ප් ගේ කලබලකාරී වසර හතරක ධුර කාලය අවසන් කරමින් ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ යැයි ද ඇමෙරිකානු මාධ්‍ය අද (20) වාර්තා කළේය.

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දිවුරුම් දීම ඇමෙරිකානු ඉතිහාසයේ 59 වැනි දිවුරුම් දීමේ උත්සවය ද විය.


(ඒ.එෆ්.පී.)



055 



අදහස් (2)

ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

Raveendra Thursday, 21 January 2021 08:36 AM

බයිඩන් අයියාට අපගේ උණුසුම් සුබ පැතුම්... අනිකුත් රටවල කුණු ගොඩවල් සුද්ද පවිත්‍ර කිරීමට උත්සහ කරනවාට වඩා ඔබට ඔබගේ රටේ නරකාදී කුණු ගොඩවල් සුද්ද පවිත්‍ර කිරීමට හැකි වේවා..!!! එලෙසම මෝස්‌තර, කැටයම් කලාවෙන් තම රටේ මිනිසුන් රවට්ටන්න, මිනිස්සුන්ව අන්දන්න මහජන මුදල් හොරා කන්න ඕනෑ නම් අපි ගාව ඉන්නවා "කැටයම් කලාවේ කෙල පැමිණි 225ක්ම‘‘ ඕන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුළුවන් හොඳේ...

:       0       4

වීරවිජේ Thursday, 21 January 2021 09:49 AM

තවත් ත්‍රස්තවාදියෙක්... මේ අවුරුද්දේ මොන රටට බෝම්බ ගහයිද දන්නෑ.. උන්ගේ ආයුධ ටික විකුණගන්න..

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 2 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 296 0

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 144 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 183 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 541 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1508 2

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 76 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site