IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම විසි වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු කර වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (02) ප්‍රතික්‍ෂෙප කළේය.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂි නැතැයි උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක දඩයකටද මීට පෙර අවස්ථාවක යටත් කෙරිණී.

2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක  කොළඹදී පැවති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ජාතීන් හා ආගමික සංහිඳියාවට හානි කළ බවට ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් චෝදනා දෙකටම වරදකරු කොට විනිසුරුවරයා ඔහුට අදාළ දඬුවම් නියම කෙරිණී.



අදහස් (7)

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම විසි වෙයි

Senaka Tuesday, 02 April 2024 08:02 PM

කූරගලත් බෞද්ධයින්ට නැතිවෙයි වගේ... සිංහලයාට අරගල කරලා ඕවානේ ඕනෑ වුනේ...!

:       0       0

SUNIL MILANO Wednesday, 03 April 2024 04:41 PM

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කතා කළ ඔබ වහන්සේට සිදුවුණ මේ දෙයට මගේ නම් තිබෙන්නේ බලවත් කණගාටුවක්... ඔබ වහන්සේට බුදුසරණයි..!

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 01:23 AM

සිංහල බෞද්ධ රටේ ෂර්යා නීතිය ඉල්ලපු පාහර හම්බයෙකුට බෞද්ධ භික්ෂුවක් හිරේ යවන්න තරම් ප්‍රබල කලේ රනිල්, අනුර, සජියා වැනි පාහර දේශපාලකයෝ. සිංහල අපි ආගම් වාදියෝ කියන සිංහලයින්ට හෙනම ගහන්න ඕනේ. අපිට මේ රට අතීතයේ සිටම රැකදුන්නේ මේවගේ භික්ෂුන් මිස සිල් රකින භික්ෂුන් නොවෙයි.

:       0       1

කමලනාත් Thursday, 04 April 2024 09:41 AM

හැංගිච්ච බයියෙක් .දැන් රට ජාතිය ආගම බේරාගන්න නාකි මයිනා එන්න ඕනේ කියලද කියන්නේ ?

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 04:56 PM

කමලානාත් ඔබ ඉපදුනේ ඊයේද? මිනිහෝ රට බේරාදුන්නු මිනිස්සු ගැන කථා කරන්න සිංහල අපි හැංගෙන්නේ නැහැ ජෙප්පෝ.... මම මේ කථා කරන්නේ රට හා බෞද්ධ ආගමට මහින්ද කළ සේවය. තේරුණාද? දෙමළාට අයිති වෙන්න ගිය රට සිංහල අපිට බේරා දුන්නේ ඔබේ බාප්පා හරි, රනිල්, අනුර සජියා කියන අය නොවෙයි මහින්ද... මහින්ද බලයට නොඑන්න රනිල්ට රට ISGA ගිවිසුමෙන්ම ලියලා දීලා ඉවරයි. කතාවේ හැටියට ඔබ ජෙප්පෙක් නැතිනම් දෙමළෙක්. රට බේරා දුන්නේ හම්බයින් අයිති කරගත්තු පන්සල් ඉඩම් බේරා දුන්නේ දකුණේ උපන්න මිනිස්සු... නැතුව ඔබලා වගේ අය නොවෙයි.

:       0       1

Bamunuarachchi Thursday, 04 April 2024 01:25 AM

අවස්තාව ලැබුන විට මේකේ පලිය ගමු අපේ හාමුදුරුවනේ.

:       0       1

කමලනාත් Thursday, 04 April 2024 09:44 AM

තොපේ නාකි මයිනා ආපහු එන්නේ නෑ .බණක් භාවනාවක් කරගෙන උබලත් ඉඳපල්ලා .මේ අවසන් කාලෙනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 25 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 513 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1194 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 158 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 820 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site