(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි උරුම්පිරායි හන්දියේදී අද (26) අලුයම යුදහමුදා ට්‍රක් රථයක් හා වැලි පිටවූ ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් යුදහමුදා සෙබළුන් 13 දෙනකු ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.
කෝපායි හයවන සංඥා බළකායේ නිවාඩු යන යුදහමුදා සෙබළුන් පිරිසක් ට්‍රක් රථයකින් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ට්‍රක් රථයේ ගමන් ගත් යුදහමුදා සෙබළුන් 13 දෙනකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කොට ඇති අතර තුවාල ලැබූ යුදහමුදා සෙබළුන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල ප
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටිපර් - ට්‍රක් ගැටී හමුදා සෙබළු 13ක් රෝහලට