(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රියසහයක සුලු තුවාල ලැබු බව ඇල්ල පොලිසිය පවසයි .
කොළඹ සිට බදුල්ල බලා ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරිය අද (23) උදෑසන දෙමෝදර මංසන්ධියේ වංගුව අසලදී මෙසේ මාර්ගය හරහා පෙරලී ගොස් ඇත.
අනතුරින් ලොරියේ පටවා තිබූ ටයිල් කැට කැඩී විනාශ වී ඇති අතර ලොරිය ටද දැඩි ලෙස අලාභහානි වී ඇතැයි පොලිසිය සදහන් කළේය .මේ නිසාවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබිණ .
ලොරියේ පටවා තිබූ ටයිල් කැට මාර්ගය පුරා විසිරී ගොස් ඇති අතර , ටයිල් කැට විසිවී ගොස් දෙමෝදර ස්ප්‍රීංවැලි මාර්ගයේ දෙමෝදර මංසන්ධිය අසල ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථ වලට වැදී ත්‍රීරෝද රථ කීපයකට අලාභහානි වී ඇති බවත් පොලිසිය පැවසීය .
නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
ප්‍රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්‍යත්ව විභාගයේ (2024) ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ල
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ටයිල් ලොරිය පාරේ පෙරැළෙයි
ගුණරත්න Thursday, 23 January 2025 03:04 PM
අපරාදේ සල්ලි.