IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ට්‍රම්ප්ට - ආර්යාවට කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත්තේ මී‌ට ටික වේලාවකට අද (2) උදෑසන 10.24ට) පෙරය.

“මටත් ,  ආර්යාවටත් ‘කොවිඩ්-19’ ආසාදනය වී ඇති බව තහවුරු වුණා. අපි ඉක්මනින්ම නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ වගේම ඉක්මනින් සුව වෙනවා” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

රොයිටර්

055

 



අදහස් (21)

ට්‍රම්ප්ට - ආර්යාවට කොරෝනා

wedage Friday, 02 October 2020 05:50 AM

පව් අහිංසක කාන්තාව

:       1       10

Sri Lankikaya Friday, 02 October 2020 06:14 AM

ඔබගේ උද්දච්ච ගති වලට සහ නොසැලකිල්ලට අපගේ උණුසුම් සුබ පැතුම්.!

:       7       25

ලුම්බිණි Friday, 02 October 2020 07:27 AM

දැන් ඉතින් අර ඒකාලේ කියපු විදියට විෂබීජ නාශක තමන්ටම විද ගත්තා නම් නේද හොඳ?

:       4       23

කපිල Friday, 02 October 2020 07:40 AM

ඉක්මනින් සුවවී මුඛ ආවරණ පැළඳීම පටන් ගනීවා...!!! 

:       0       18

විජිත් Friday, 02 October 2020 08:45 AM

මෙයා කොරෝනා එක්ක සෙල්ලම් කරපු හැටි මතක්කරනකොට හිනානොවී බැහැ. ජනවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොරෝනා රැල්ල ගැන මුළු ලෝකයටම අනතුරු හඟවද්දී, ට්‍රම්ප් කීවා "අපේ රටට ඔය වයිරසයෙන් හානියක් නැහැ " කියලා. තත්වය උග්‍ර වෙද්දී මිනිහා චීනාට චෝදනා කරන්න ගත්තා. වයිරසය ලෝකෙටම පැතිරුවා කියලා. ඊටත් පස්සේ WHO එකේ ලොක්කා සමග පැටලුණා.. චිනාට උදව්කරනවා කියලා. අන්තිමට WHO එකෙන් ඇමෙරිකාව 2021 සම්පූර්ණයෙන්ම ඉවත්වෙනවා කියලා තීරණය කළා. මේ අතරේ ට්‍රම්ප් හයිඩ්රෝක්සි ක්ලෝරෝක්වීන් කොරෝනාවට සුදුසුම බෙහෙත කියලා ප්‍රකාශකරලා ඇමෙරිකානුවන්ට ඒ බෙහෙත ගන්නත් අනුමත කළා. රටේ සෞඛ්‍ය බලධාරීන් හොල්මන් වෙලා කිව්වේ ඔය බෙහෙත 100% විශ්වාස නැහැ. තවම පරීක්ෂණ පවත්වනවා" කියලා. නමුත් ට්‍රම්ප් සුමාන 2ක් මේ බෙහෙත ගත්තාලු. මාස්ක් අවශ්‍ය නැහැ කිව්ව ට්‍රම්ප්ට අන්තිමට මාස්ක් පළඳින්න සිදුවුණා. ඒ අතරේ මෙයා පසුගිය මාසේ කීවා ඇමෙරිකාවේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත නොවැම්බර් මාසේ 1 දා සිට රටේ සියලුදෙනාටම ලබාදෙනවා කියලා. නමුත් සෞඛ්‍ය බලධාරීන් කිව්වේ 2021 මැද වෙනකම් එහෙම දෙයක් ගැන හිතන්නත් අමාරුයි කියලා. අන්තිමට මේ මනුස්සයා සොයාගෙන කොරෝනා ආවා.

:       6       17

usfact Friday, 02 October 2020 08:58 AM

ට්‍රම්ප්ට කොරෝනාව පාලනය කරගන්න බැරිවුණාට.., කොරෝනාවට ට්‍රම්ප් පාලනය කරගන්න පුළුවන් වෙලා වගේ..

:       4       12

hira Friday, 02 October 2020 09:10 AM

ඔබගේ පිහිටට සර්වබලධාරී දෙවිපියාණන් වහන්සේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. ඔහුට කළ නොහැක්කක් නොමැත.

:       21       6

prabha Friday, 02 October 2020 09:45 AM

එතකොට මේ තොග පිටින් මැරෙන මිනිස්සු ගැක වගක් නැතුව එන්නේ මොකද?

:       1       18

Raveendra Friday, 02 October 2020 09:18 AM

අම්මපා මාර ප්‍රවෘත්තියක්නේ මේක.. දැන් ඉතින් අපි ඔක්කොම අපේ සියලුම වැඩකටයුතු නවත්තලා මේ ගැන සුවදුක් විමසමු දින 14ක් වෙනකම්ම. අනේ "තැඹිලි ගෙඩි" කීපයක්වත් එවන්න තිබුණු ළඟපාත ගමකවත් හිටියා නම්.. දැන් මොකද කරන්නේ? සොරි.. ඈ..

:       6       7

Champa Friday, 02 October 2020 10:46 AM

අහන මිනිස්සු නම් කියන්නේ ඊළඟ විවාදයෙන් ගැලවෙන්න ට්‍රම්ප් කරපු බොරුවක් කියලා. ඇත්ත මොකක්ද කියලා දැනගන්න ටිකක් දවස් යයි.

:       1       10

බද්රානිFriday, 02 October 2020 03:06 PM

හැබෑට මේ චම්පාට බොරු කියන්නේ නැතිව ඉන්නම බැහැනේ. අහන මිනිස්සු කියන්නේ කවුද? ඔයාම හිතලා ඔයාම පිළිතුරු දෙනවා. අනේ චම්පා ආච්චියේ ඕවා නිසාම තමයි ඔයා ගෙදරටම නාකිවුණෙත්...

:       11       6

ChampaFriday, 02 October 2020 04:13 PM

මොනවා... මම ගෙදරට නාකි වෙලා නැහැ.

:       0       11

ChampaFriday, 02 October 2020 05:59 PM

භද්‍රානි - ඔයා කියවන්නේ මෙතන ප්‍රවෘත්ති විතරක් වුනාට මම ඇමරිකන් ප්‍රවෘත්තිත් කියවනවා. ඔයාමද මේ මගේ නමින් මෙතන උත්තරයක් දාගෙන තියෙන්නේ?

:       1       0

ChampaFriday, 02 October 2020 09:08 PM

භද්‍රානි - විජය ගෙන් පැවත එන ඔබ වගේ පුද්ගලයන් එක්ක තර්ක කරන එක කාලය නාස්ති කිරීමක් විදිහටයි මම දකින්නේ. හරියට තර්කයක් ගොඩ නගා ගන්න බැරි වුනහම අනිකාට ගරහන ඔබ වගේ අය මම වැඩිය දැකලා නැහැ. අනික මේ දක්වා මම කවදාවත් දැකලා නැහැ ඔබ හරවත් කොමෙන්ට් එකක් ලියල තියෙනවා. මේ තමයි ඔබට ලියන අන්තිම උත්තරේ. ආ තව එකක්, විමලසුරේන්ද්‍ර කවුද කියල දැන ගන්න විකිපීඩියා බලපු ඔබට මගේ සාතිශය අනුකම්පාව.

:       1       0

RaveendraSaturday, 03 October 2020 03:58 AM

චම්පයි, බද්රානි අර මක්කෙට කෙහෙවලු පටලාව ගෙන.... ට්‍රම්පට් ජෝඩුව හින්දා ඇයි මෙතරම් ඇනකොටා ගෙන.... කොහෙවත් යන අපතයෝ හින්දා නගාල කොසු අතට ගෙන... අමතක කරපල්ලා හුටපටය උබලා ලක්මවගේ දුවරු නේද...

:       1       1

senaSaturday, 03 October 2020 09:33 AM

රවීන්ද්‍ර මහත්තයෝ, මට හිකෙන හැටියට දෙන්නා එකිනෙකා අඳුරනවා වගේ... පොඩි පරණ කොස්සකුත් තියෙනවා වගේ.

:       1       2

ChampaSaturday, 03 October 2020 11:20 AM

මම නම් කොහොමටවත්, ඔහුව අඳුනන්නේ නැහැ. අඳුනාගන්න අවශ්‍යත් නැහැ. මගේ අනිත් කමෙන්ට්ස් වලටත් හරියට තර්කයක් ගොඩ නගාගන්න බැරිව ගරහලා තියෙනවා දැක්ක නිසා ඒ වගේ පුද්ගලයන් ගැන සොක්‍රටීස්ගේ ප්‍රසිද්ධ කියමන මතක් වුණා. උත්තරයක් දෙන්න හිතුවේ ඒකයි.

:       1       1

Dinesh Friday, 02 October 2020 12:12 PM

නිවන් සුව ලැබේවා..!!! 

:       7       5

මුණසිංහ Friday, 02 October 2020 12:59 PM

ඇමරිකාවට ලොකු අභිමානයක්! අභිමානය නිරෝධායනය කරලා!

:       4       3

Bamunuarachchi Sunday, 04 October 2020 12:29 AM

අපේ කෙනා නම් මෙහෙ පෙකනිල් බොන්න කියලා අපිට කීවා.

:       1       0

Bamunuarachchi Sunday, 04 October 2020 07:55 AM

අපේ රටේ අර බෙහෙත් ගැන කියපු කෙනාව යවමු

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 608 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 629 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 584 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 433 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 423 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3895 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25136 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site