(ඉෂාන් සංජීව)
ටෙලිකොම් සමාගමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ‘සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් ‘ වෘත්තීය සමිති පෙරමුණ අද (16) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.
දුෂිත හා දුර්වල පාලනය, සේවක ගැටළු වහා විසඳනු, දුෂිතයන් පිටමන් කරනු යනුවෙන් සඳහන් පුවරු රැගත් ඔවුහු කොළඹ ටෙලිකොම් මුලස්ථානය වෙත පැමිණ විරෝධතාවයේ නිරත වුහ.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටෙලිකොම් සේවකයෝ විරෝධතාවක
siri Wednesday, 16 January 2019 12:05 PM
අපට නම් ආරංචි වෙන්නේ මෙම විරෝධතාවය "ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බිලියන 50ක පමණ පාඩුවක් ලබා තිබියදී සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර, අනවශ්‍ය වියදම් සිදුකරන අදූරදර්ශී සභාපතිවරයාට එරෙහිව දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් පටන් ගැන්ම " කියලයි. මේ පිළිබඳව "ලංකා නිව්ස් වෙබ්" අඩවිය මෙලෙස සඳහන් කර ඇත. "ටෙලිකොම් සේවකයන් පවසන්නේ වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා යටතේ ආයතනය දිනෙන් දින පාඩු ලබමින් තිබෙන බවයි. එම පාඩුව මේ වනවිට රුපියල් බිලියන 50 ඉක්මවා ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. කෙසේ වෙතත් සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය හිතුමතේ තමන්ගේ වරප්‍රසාද වැඩිකර ගනිමින් කෝටි ගණන් මුදල් නාස්ති කරමින්, ආයතනයේ පාඩුව සේවකයන් මත පැටවීමටත් ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමටත් කටයුතු කරමින් සිටින බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ටෙලිකොම් ආයතනය ලබා ඇති පාඩුව සඳහා පාලනාධිකාරියේ දූෂණ-වංචා, අක්‍රමිකතා, අවිධිමත් හා හිතුවක්කාරී තීරණ හේතු වී ඇති බවත් එවැනි දූෂණ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි පවා වෘත්තීය සමිති සතුව තිබෙන බවත් සේවකයන් පෙන්වා දෙයි. "
Nmbnnn Thursday, 17 January 2019 06:10 AM
අරගලයට පන පොවන්නනම් සියලු සේවකයන් එක අරමුනක එකාමෙන් සිටිය යුතුයි.