( ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇත.
සිසුහු පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කරමින් සිටිති.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
සබැඳි - ටවුන්හෝල් අවට තදබදයක්
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටවුන්හෝල් අවට තදබදයක්
මුණසිංහ Thursday, 17 September 2020 10:56 AM
කාලකණ්ණි...! රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වලපල්ලට ඇදන් යනවා.
RaveendraThursday, 17 September 2020 11:58 AM
මෙම පුවත වාර්තා කිරීමේදී වාර්තාකරුගේ භාෂා ඥාණය හෝ පෙනීමේ දුර්වලතාවයක් හොඳින්ම දැකිය හැකි බවට කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාදයත් "විශ්ව විද්‍යාල" සිසුන් කිසිදින කිසිදා කිසිවිට පොල්බූරුවන් ලෙස හෝ එක එක බංකොලොත් අයගේ පදේට නටන රටේ මහජනතාවට බාධාවක් ලෙස හැසිරෙන වනචරයන්, කුඩුකාරයන්, කසිප්පුකාරයන්, ගංජාකාරයින් ලෙස නොහැසිරෙන බැවිනි. විශ්ව විද්‍යාල සිසුන් යනු විනීත, නීතිගරුක, රටේ සම්පත් විනාශ නොකරන බුද්ධිමත් වටිනා අනාගත සම්පත් බැවිනි. එබැවින් අප මෙම වාර්තාකරුට මෙසේ කීමට කැමැත්තෙමු. ඔබ විසින් "රස්තියාදුකාරයින්ට" "විශ්ව විද්‍යාල" සිසුන් ලෙස හුවාදක්වා ඔවුන්ට බරපතල ලෙස අපහාස කර ඇති බැවිනි. කරුණාකර අප රටේ විශ්ව විද්‍යාලවල විනීත නීතිගරුක සිසුකැලකට "රස්තියාදුකාරයන්ව සමානකර බොරු පුවත් සැපයූ මෙම වාර්තාකරුවා "ඔබගේ වටිනා වැදගත් පුවත්පතෙන් වහාම පන්නා දමන ලෙසයි.
BamunuarachchiFriday, 18 September 2020 01:15 PM
ඔබ ඔය කියන්නේ සර් අයිවෝ ඩෙනිස් සහ සර් නිකලස් ආටිගලගේ කාලය ගැන නේද? අර ළමයෙකුගේ නවක වදය දීලා ඇඟට ටයර් එකක් පෙරළුවේ හඳෙන් ආපු ගොයියෝ වෙන්න ඇති නේද? ආරක්ෂක ලේකම් නවක වද ගැන සොයන්න බුද්ධි අංශ යොදනවා කිව්වේ ඇඟේ අමාරුවට වෙන්න ඇති.
BamunuarachchiSaturday, 19 September 2020 05:50 AM
ඩ්‍රෝනා මගින් දෙබර ගොටු දමන්න ඕනේ. ඒකත් වෙන්න බැරි නැහැ.
Jay Thursday, 17 September 2020 11:02 AM
ආයිමත් පටන් ගත්තද? කොරොනා නීති මොවුන්ට බලපාන්නේ නැත්ද? අර විප්ලව කරන්න තැනක් දීලා තියෙද්දී මේ අය රිංගන්නෙම මිනිස්සුන්ට අවහිර වෙන තැනකටමයි. මෙතන තියෙන යූජීසී එක එක්කෝ වෙන කොහේ හරි ගෙනියන්න ඕනෑ.. මෙතන තියෙන්නේ ලංකාවේ වැදගත්ම තැනක් වෙන රෝහල් චතුරස්‍රය. ලෙඩ්ඩු එක්ක ගැටෙන අසරණ මිනිස්සු කොච්චර මේ අයගේ මේ වැඩවලින් කරදර විඳිනවද?
Raveendra Thursday, 17 September 2020 12:05 PM
අප පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මොවුන්ට තමන්ගේ ඒ ඒ ආදරණීය මෑණියන්ගෙන් බිව්ව ඒ "මිලකළ නොහැකි උතුම් මව්කිරි මතක් වෙන්නට මෙන්ම රූපකාය විරූපී වෙන්නම දෙන එක දෙන" ලෙසයි. එවන් ක්‍රියාවන් නීතිගරුක සමාජයට ඒ ඒ නිලධාරින් කරන මහඟු සේවයකි.
kamal Thursday, 17 September 2020 12:12 PM
මෙහි "සිසු නිදහස" යනුවෙන් අදහස් කරන්නේ "නවක වදය දීමේ නිදහසද"?
Nadeera Friday, 18 September 2020 02:28 AM
තොණ්ඩාගේ මරණය වෙලාවේ කොරෝනා නීතී ගැන මැරෙන්න හැදුව සෙට් එකක් නේද මේ? දැන් කොරෝනා නීති වලංගු නැද්ද? වැරැද්ද නම් කවුරු කළත් වැරදියි. උගත්, බුද්ධිමත් සිසුන් තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න තවමත් පාවිච්චි කරන්නේ මේ සාම්ප්‍රදායික ක්‍රම. මේ ඩිජිටල් යුගේ මේ වගේ සාම්ප්‍රදායික උගතුන් එක්ක අපිට තව එක පියවරක්වත් ඉදිරියට යන්න පුලුවන් වෙයිද?
Bamunuarachchi Saturday, 19 September 2020 05:52 AM
තම දරුවන්ට නවක වදය දුන්නොත්රිටර්න් එක දීම අදාළ දෙමව්පියන් බාරගන්න ඕනේ.. මගේ ළමයෙකුට නවක වදය දුන්නොත් ඒ දෙමව්පියෝ ජීවිත කාලෙම අඬයි තම පුතා වෙනුවෙන්.