IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු ලබා දෙනු ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පසුගියදා ප්‍රකාශ කළේය.

නමුත් මැද පෙරදිග කාලාපයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හෝ පවතින යුදමය තත්වය පුළුල් කිරීමට තම රටට කිසිම අවශ්‍යතාවයක් නැතැයි ඉරාන ජනාධිපතිවරයා පැවැසුවේය. නමුත් ඊශ්‍රායලයට නියත වශයෙන්ම එහි අපරාධ සහ අශික්ෂිත ක්‍රියා සඳහා පිළිතුරක්  ලැබෙනු ඇති බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ගෙයි ෂොයිගු සමග පැවැති රැස්වීමකදී ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් මෙම අදහස් පළකර ඇත.



අදහස් (1)

ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු දෙයි

Nandalal de Silva - France Tuesday, 06 August 2024 04:35 PM

එහෙම වුණු දාට ඊශ්‍රායලය නිකන් බලා ඉඳීවි කියා ආගමික අන්තවාදී කලු ලෝගු කාරයන් හිතනවා නම් ඒක ලොකු මුලාවක්... ඉරානයේ තෙල් නිධි වසර ගණනාවක් පුරා මුළු කලාපයටම ආලෝකය දීමට තරම් බලයක් අසල්වැසි ඊශ්‍රායලය වගබලාගන්නවා ඇත. ඉරානයේ න්‍යෂ්ඨික අභිලාෂයන් අළු දූවිලි වී යනු ඇත....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1328 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1815 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 459 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3019 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2443 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1791 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34694 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site