(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු ලබා දෙනු ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පසුගියදා ප්‍රකාශ කළේය.
නමුත් මැද පෙරදිග කාලාපයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හෝ පවතින යුදමය තත්වය පුළුල් කිරීමට තම රටට කිසිම අවශ්‍යතාවයක් නැතැයි ඉරාන ජනාධිපතිවරයා පැවැසුවේය. නමුත් ඊශ්‍රායලයට නියත වශයෙන්ම එහි අපරාධ සහ අශික්ෂිත ක්‍රියා සඳහා පිළිතුරක් ලැබෙනු ඇති බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ගෙයි ෂොයිගු සමග පැවැති රැස්වීමකදී ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් මෙම අදහස් පළකර ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු දෙයි
Nandalal de Silva - France Tuesday, 06 August 2024 04:35 PM
එහෙම වුණු දාට ඊශ්‍රායලය නිකන් බලා ඉඳීවි කියා ආගමික අන්තවාදී කලු ලෝගු කාරයන් හිතනවා නම් ඒක ලොකු මුලාවක්... ඉරානයේ තෙල් නිධි වසර ගණනාවක් පුරා මුළු කලාපයටම ආලෝකය දීමට තරම් බලයක් අසල්වැසි ඊශ්‍රායලය වගබලාගන්නවා ඇත. ඉරානයේ න්‍යෂ්ඨික අභිලාෂයන් අළු දූවිලි වී යනු ඇත....