ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉවත් කිරීම කර ඇත්‌තේ ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් සඳහා පනවා තිබූ නව තීරු බදු ය. මෙම නිෂ්පාදන බොහොමයක් නිපදවන්නේ චීනයේ දී බැවින්, මෙම භාණ්ඩවල මිල දැඩි ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවින් ට්‍රම්ප් පරිපාලනය, තීරු බදු ඉවත් කළ බව පැවැසෙයි.
ට්‍රම්ප් පරිපාලනය පැනවූ නව තීරු බදු හේතුවෙන්, ඇමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යෑමේ අවධානමක් පැවැති අතර, එය සැලකිල්ලට ගනිමින්, මෙසේ තීරුබදු ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(සී.එන්.එන්.)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බ
බලහත්කාරයෙන් දෙමහල් නිවසක් තුළ සිරකර ගෙන සිටි 12 හැවිරිදි දරුවකු එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෙසෙල් ව
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්