කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නාම සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙල අද කොළඹ බටහිර පළාත් සෞන්දර්ය නිකේතන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් එම සම්මානය ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප ලහිරු හර්ෂණ
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඩීඑස් සම්මාන උළෙලේදී ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට
Raveendra Thursday, 21 February 2019 02:08 PM
ලංකාදීපයට අපගේ උණුසුම් සුබ පැතුම !!!!
sandy123 Thursday, 21 February 2019 02:22 PM
උණුසුම් සුභ පැතුම්!
smn Friday, 22 February 2019 01:23 AM
අපගේ සුභ පැතුම් !
sarath perth Friday, 22 February 2019 01:42 AM
ලංකාදීපයට අපෙනුත් උණුසුම් සුභ පැතුම් !
Chathura Pradeep Friday, 22 February 2019 04:00 AM
උණුසුම් සුභ පැතුම්....!!!!
ranga Friday, 22 February 2019 04:11 AM
ලංකාදීපයට මගෙන් සුභ පැතුම්.
Hafeel Friday, 22 February 2019 07:00 AM
ලංකාදීපයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!!
Mallika Friday, 22 February 2019 02:17 PM
උණුසුම් සුභ පැතුම් සයිප්‍රස් වලින්
Prof. Edward Perera Friday, 22 February 2019 10:51 PM
හොඳ ආරම්භයකට හොඳ පැවැත්මක් තිබෙන බව ලෝක ධර්මතාවයක්. ලංකාදීප පුවත්පතේ ආරම්භයේදී සිටි දැවැන්තයන් (කතෘවරුන්) යෝධ බල ශක්තියෙන් පුවත් පත ඔසවා තැබූ ආකාරයෙන්ම දැනට සිටින දැවැන්තයින්ද ජාතියේ කාහළ නාදය බඳුවූ ලංකාදීපය තමන්ගේ පණ මෙන් රැකගෙන සිටිනවා. මෙය ජනතා සිහිනය සැබෑවීමක්....
saman Saturday, 23 February 2019 12:16 AM
සුබ පැතුම් !!!
ජයරත්න වික්‍රමාරච්චි Sunday, 24 February 2019 12:45 PM
ලංකාදීපයට ජයෙන් ජයමවේවා !!!