(අජිත්ලාල් ශාන්තඋදය)
මාස දෙකකට වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිර්මාණ යන්ත්රා්පකරණ අධිකාරියේ (ඩෙක්මා) සේවකයෝ සිය සේවාවලින් ඉවත්ව විරෝධතාවක නිතර වූහ.
සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන සංවර්ධන නිර්මාණ යන්ත්රා්පකරණ අධිකාරි සේවකයන්ගේ වැටුපෙන් කපා ගත් අග්‍රහාර රක්ෂණභාර, ඊපීඑෆ්, ඊටීඑෆ්, එම ආයතනවලට බැර නොකිරීමට එරෙහිව විරෝධය පා එම සේවකයෝ සේවාවලින් ඉවත්ව සිටිති.
කුරුවිට සහ කෑගල්ලේ පිහිටි ආයතන දෙකෙහි, පිටස්තරව අධිකාරිය මගින් සිදුකරන කොන්ත්‍රාත් වැඩබිම්වල සේවයේ නියතු සේවකයෝ ද සේවාවලින් දෙවන දිනයටත් 15දා වනවිට සේවයෙන් ඉවත්ව සිටී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘ඩෙක්මා‘‘ සේවකයෝ වැඩ වරති
K.G.D.T.Jayasekara Thursday, 15 July 2021 02:51 PM
ජනාධිපතිතුමනි, ඔබගේ කාරුණික අවධානය පිණිසයි.