IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩෙංගු අධි අවධානම් කලාප 13ක්

(රංජන් කස්තුරි)

රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ.

මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 19ක් පමණක වූ අතර රටපුරා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු උණ රෝගය සීඝ්‍රයෙන්  පැතිර යන හෙයින් අධි අවධානම් කලාප අවධනම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරයි.

වාද්දූව, උඩුනුවර,වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම,බදුල්ල,කුරුවිට, කෑගල්ල, ඇතුළු එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බව ද එම වැඩසටහන් කියයි. 



අදහස් (0)

ඩෙංගු අධි අවධානම් කලාප 13ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site