IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

කොවිඩ්-19 සහ ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සහ විශේෂඥ කමිටුවක් නම් කර ඇත. 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය කමිටුවේ නායකත්වය දරන අතර, විශේෂඥ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත් කර ඇත

 

 



අදහස් (6)

ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක්

JAYATH Friday, 09 June 2023 07:58 PM

මරු කමිටුව මේකේ ඉන්නේ ලංකාවේ ඉන්න නෙවෙයි, ලෝකෙම ඉන්න අංක එකේ virologist ලා කව්ද? දිනේෂ් සහ සීතා මාරම දේශපාලන කාලකන්නියෝ ඩබලක්...!!! ඔන්න බලාපල්ලා ඩෙංගු මදුරුවාට ඔවුන් හිටිතැන් නැති කරලයි මේ බාන පස්ස බලන්නේ...!!! අයියෝ මගේ රට!!!

:       0       1

ranjith Saturday, 10 June 2023 07:47 AM

රටේ ඩෙංගු පාලනයටත් දෙවියන්ගේම පිහිටයි. වෛරස් රෝග පිළීබඳ මහාචාර්ය කෙනෙක් තමයි තිස්ස විතාරණ කියන්නේ... MRI එකේ හිටපු ආදි ශිෂ්‍ය එයාලාගෙන් වැඩක් නැතිව නාඩගම් නටන හැටි.

:       0       0

nanda Saturday, 10 June 2023 07:49 AM

කමිටුවේ ලොක්කට හොඳට බෙරිහන් දෙන්න පුළුවන්... ඒ නිසා හේන්වල අලි එළවන්න දැම්මොත් හොඳයි.

:       0       0

Gunasinghe Saturday, 10 June 2023 08:40 AM

ඩෙංගු මදුරුවා බෝවීම පාලනය, මදුරුවාට ඩෙංගු විෂබීජ ලබාගන්න තියෙන තැන් අවහිර කිරීමට, සියලුම ඩෙංගු වැළඳුණු රෝගීන්ට මදුරු දැල් භාවිතා කිරීම අනිවාර්ය කිරීම...

:       0       1

පැරකුම්Sunday, 11 June 2023 01:08 AM

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති කාලේ පටන් මම ඉදිරිපත් කළ යෝජනා බලධාරීන් තඹේකට ගණන් ගත්තේ නෑ. මොකද අපේ නමේ අගට පට්ටන්තර පෝලිමක් නැති නිසා වෙන්න ඇති. ඒත් වෙන රටවල් ඒවා අනුගමනය කර ඉතා සාර්ථක ලෙස ඉතා අඩු පිරිවැයකින් මදුරු ගහණය පාලනය කරගෙන ජනතාවට සේවය කරන හැටි දැක්කම අපට දුකයි. අපේ පාලකයෝ නටන්නේ ඖෂධ කොම්පැනිවලට ඕන තාලයට බව ඉතා පැහැදිලියි. අපේම අවාසනාව. නැවත නැවතත් අපි ඔවුන්ටම ඡන්දෙ දීලා බලයට පත් කරගමු...

:       0       0

Samitha Senadhi Wijesiriwardhana. Sunday, 11 June 2023 07:51 AM

ඩෙංගු මදුරුවන් බෝවී, ඩෙංගු මරණ ගණන වැඩි වෙන්නට පටන්ගත් විට තමයි වගකිවයුතු නිලධාරීන් බලධාරීන් නින්දෙන් අවදි වෙන්නේ. නූගතුන් රජවූ ලෝකයක උගතුන්ට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. රටේ ජාතික ධනයෙන් ඉගෙනගත් උගතුන්ගෙන් රටට සේවයක් සලසන්නට නූගත් දේශපාලනඥයින් ඉඩ දෙන්නේ නැහැ. මේ සත්‍ය නොදන්නා රටේ ඇතැම් දෙනා උගතුන්ට දොස් කියනවා. ඒත්, බොහෝවිට මේ රටේ උගතුන්ට උපදෙස් දෙන්නේ අදාළ ක්ෂේත්‍රය ගැන පරිපූර්ණ දැනීමක් නැති අය. පර්යේෂණ කරන විද්වතුන් හට නිසිපරිදි පහසුකම් සපයා ඔවුන් දිරිමත් කොට ඒ අයගේ බුද්ධි මහිමය ඩෙංගු උවදුර මර්ධනය කිරීමට යොදවන්න පුළුවන්. ඒත්, සිදුවන්නේ, අදාල ක්ෂේත්‍රය ගැන මෙලෝ දැනීමක් නැති ඇතැම් දෙනා විකාර නටා ප්‍රශ්නය අවුල් කිරීමයි. රටේ පහත් බිම්, කාණු, දිය අගල්වල මදුරු කීටයින් වැහි වැහැලා. ඒත්, පොලිසිය සේ නිල ඇඳුමේ බලයෙන් මත්වූ පී.එච්.අයි වරුන් නිවෙස්වලට පැන විශාල දඩ නියම කරනු පෙනේ. කෙසෙල් පිතිවල රැඳි ජලයෙන් බෝවෙන කෝටි ගණන් කීටයින් ගැන යමක් කිරීමට ඔවුන් දැනුවත් නැහැ. මදුරුවෙකු නිසා රටේ තියෙන කෙසෙල් වගාව විනාශ කරන්නත් බැහැ. ඒ නිසාමයි අදාල ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ පර්යේෂණ බුද්ධිය මේ සඳහා යොදාගත යුතු වන්නේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 7 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 875 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1916 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 257 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 149 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 824 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26637 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site