IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මෙසේ මරණයට පත් වී ඇත්තේ පෝරුව - දණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නැමති තරුණියයි.

දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබූ තිබූ අතර ඇයට ඒ වන විට සිහිය නොමැති වී ඇති බව මාපියන් පවසති.

එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමු කර තිබූ වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබිණ.

එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය අද (16) අළුයම එහිදී මිය ගොස් තිබිණි.

 



අදහස් (2)

ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය

Nihal Tuesday, 16 January 2024 07:47 PM

තරුණ ජීවිතයක් අකාලයේ මියයෑම කම්පනයක්,නිවන් සුව ප්‍රාර්ථනා කරමි , සොබාදහම නොවයිනම් ? මැවුම් කරුගේ මදුරු මැවිල්ල බලුවැඩක්

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 January 2024 07:59 AM

ඩෙංගු රෝගීන් ගණන වැඩි වෙනවිට හා ඒ ලෙඩෙන් රටේ මිනිස් ජීවිත අකාලයේ නැතිවෙන විට,පී එච් අයි වරුන් බුරුතු පිටින් පොලීසිය වගේ ඇඳුම් කට්ටල ඇඳගෙන කඩා පනිනවා.ඇවිත් දඩ ගහනවා.ඒත් අනිත් කාලෙට ඒ අය කොහේද කියාවත් හොයාගන්නට බැහැ. ඔයිට වැඩිය දෙයක් ඔවුන්ගෙන් වෙන්නේ නැහැ.රටේ බොහෝ තැන් වල වතුර බැස නොයන කානුවල මදුරු පණුවන් පිරිලා.ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට තරම් කිසිදු උවමනාවක් ඇත්තේ නැහැ.රටේ පහත් බිම් වල වතුර වල කෝටි ගණනින් මදුරු කීටයන් සිටිනවා.කෙසෙල් පිතිවල පවා එහෙමයි.ඒ සියල්ල සොයාබලා කීටයන් මර්ධනය කිරීමට පර්යේෂණ වැඩ පිළිවෙලක් දියත් කරන්නට බුද්ධියක් නැහැ.පුළුවන් එකම දේ පෙර කී පරිදි මහන්තත්ත කම ඔළුවට ගෙන දඩ ගැසීමට පමණයි.මෙන්න මෙය තමයි මේ රටේ ජනතාවට තියෙන ඛේදවාචකය. සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ඩෙංගු කීටයන් මර්ධනය කිරීමට තරම් උවමනාවක් නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.රජයට අවශ්‍ය වන්නේ,ඩෙංගු වසංගතය මුවාවෙන් දඩ මුදල් ලබා ගැනීමටයි.කොහෙන් ගියත් රජයට ආදායම්.රජය ඒ තරමට ජනතාවට ආදරෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 300 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 232 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2878 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 811 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 257 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 641 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site