IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඩිජිටල් තාක්ෂණ මධ්‍යම පළාත් සමුළුව 5 සහ 6 වැනි දා

(රංජන් කස්තුරි)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජතායතනය ඩිජිටල් තාක්ෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා දින දෙකක සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මධ්‍යම කලාපයේ  ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධන කිරීමේ එම සමුළුවට මේ මස 5 සහ 6 වැනි දින මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

දිවයිනේ ඩිජිටල් තාක්ෂණික දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය කලාපීය මට්ටමින් සංවර්ධනය කිරීම සඳහා කලාපීය තාක්ෂණ පොකුරු  ජිතික වාඩපිළිවෙළක් යටතේ එම සමුළුව පැවැත්වේ.

කොළඹ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම වැඩමුළුව පවත්වන  අතර මධ්‍යම, උතුරුමැද, සහ සබරගමුව යන පළාත්වල දිස්ත්‍රික් ලේකම් කාර්යල ඊට සම්බන්ධ කර ගැනීමට නියමිතය.

තාක්ෂණ අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විදුලි සංදේශ හවුල්කරුවන්  සහ කර්මාන්ත හවුල්කරුවන්  එම සම්ළුවට එක්වන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියයි.



අදහස් (0)

ඩිජිටල් තාක්ෂණ මධ්‍යම පළාත් සමුළුව 5 සහ 6 වැනි දා

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 16 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 286 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 1856 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2242 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3173 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2383 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site