හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශවයට ගැළපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දෙමින් ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ හඳුන්වා දී තිබේ. නව ඩැන්ඩෙක්ස් Head & Hair වෙළඳපොළට හඳුන්වා දෙන්නේ 2 in 1 නිෂ්පාදනයක් ලෙස බවත් එනම් එය ඉස්සොරිවලට එරෙහිව සටන් කරන අතරම, නිරෝගී හිස්කබලක් සහ සිනිඳු, සුමුදු කෙස් කළඹක් ලබාදෙන බවත් එම සමාගම සඳහන් කරයි.
ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture, Strong & Nourish සහ Healthy & Freshයන ෂැම්පු ප්‍රභේද 03කින් සමන්විතයි. මෙම සෑම ප්‍රභේදයක්ම හිස්කබල සහ හිසකෙස් පෝෂණය, මොයිස්චරයිසින් සහ පිරිසුදු කිරීම සඳහා සකස් කර ඇති අතර පාරිභෝගිකයාගේ ජීවන රටාව මත පදනම්ව මතු වී ඇති විවිධ පාරිභෝගික අවශ්‍යතා රැසකට විසඳුම් සපයයි. ඩැන්ඩෙක්ස් මූලික ප්‍රභේදයේ මෙන් ම ඩැන්ඩෙක්ස් - Head & Hair හි සෑම ප්‍රභේදයකම Climbazoleඅඩංගු වන නිසා Malassezia ඇති කරන ඉස්සොරි තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරන බව සායනිකව සහතික කර ඇත. එසේම මෙම සෑම ප්‍රභේදයකම Provitamin B5 සහ ස්වභාවික සාරයන් ද අඩංගු වෙයි.
Power Moisture ප්‍රභේදය හිස්කබලේ සහ හිසකෙස් මූලවලට තෙතමනය එක් කිරීම සහ මොයිස්චරයිසින් කිරීම අරමුණු කර ගෙන ඇත. Strong & Nourish ප්‍රභේදය හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය ලබා දෙමින් හිසකෙස් වැටීම අවම කිරීම සහතික කරයි. තෙල්, බැක්ටීරියා, දුහුවිලි ඉවත් කර, හිස් කබල මෘදු ලෙස පිරිසිදු කරන Healthy & Fresh ප්‍රභේදය හිස්කබලට ප්‍රතිජීවයක් එක් කරමින් හිසකෙස්වලට නැවුම් බවක් ලබා දෙයි.
595
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩැන්ඩෙක්ස් වෙතින් නව නිෂ්පාදන පෙළක්